
බුදුදහම විනාශ කරන උදවියට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්න – මහානායක හිමිවරු ජනපතිට කියති
සංවිධානාත්මකව බුදුදහම පිළිබඳව සාවද්ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙසට දැනුම්දෙමින්









