3 years ago ලාභ ලබන ආයතන පෞද්ගලිකකරණය කරන්නේ ඇයි කියලා නාමල්ට තේරුම්ගන්න බැරිලු((වීඩියෝ)) පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ව්‍යාපාර බවට පත්කිරීම සඳහා ඒවා පෞද්ගලිකකරණය කිරීම ගැන සළකාබැලීම තේරුම් ගත හැකි වුවත්, දැනටමත්
3 years ago ජනපති මන්දිරය, කාර්යාලය සහ අරලියගහ මන්දිරය කෝට්ටේට ගෙනියන්න සුදානම් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස(අරලියගහ මන්දිරය) කොළඹ නගරයෙන් බැහැරට ගෙන යෑමට නියමිත බව
3 years ago අමරකීර්ති අතුකෝරල ඝාතනය විමර්ශනයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා නිට්ටඹුවේදී ඝාතනය කිරීමට අදාළ නඩුව විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු
3 years ago ශ්‍රීලනිපයේ චණ්ඩිකම් බහී – ඇමැතිකම් ගත්ත අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නැතිලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පටහැණිව ආණ්ඩුවට සහාය ලබාදී ඇමැති සහ රාජ්‍ය ඇමතිධූර ලබාගත් මන්ත්‍රීවරු හයදෙනාට එරෙහිව මින් ඉදිරියට විනය
3 years ago ජනපතිගේ බැනිල්ලෙන් උරණවූ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ඉල්ලා අස්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගට බැණවැඳීම හේතුවෙන්, ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ඉල්ලා
3 years ago කලාපයේ කන්න නැති රටවල් 23 අතර ලංකාව 20 වැනි තැන මෙරට පුද්ගලයන් ලක්ෂ 75 කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇතැයි එක්සත් ජාතීන් අනාවරණය කර තිබේ. එක්සත් ජාතින්ගේ ආහාර
3 years ago ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට අපේ 04ක් ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ (ASIAN SCIENTIST) සඟරාව විසින් 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු නම් කර
3 years ago ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තුනක් මියයයි කොළඹ කුරුණෑගල (06) මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් එකම පවුලේ මව, පියා සහ පුතු එම ස්ථානයේම මියගොස්
3 years ago විදුහල්පතිවරයෙක් දුම්රියේ ගැටී මරුට නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේදී බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය
3 years ago ඖෂධ මිල පහළ නොයන බව කෙහෙළිය කියයි රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය සීඝ්රයෙන් හා අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබියදීත් වෙළෙදපොලේ ඖෂධ මිල අධික වීම පාලනය කිරීමට රජය අසමත්වී ඇති