3 years ago අම්මා ත්‍රිරෝද රියේ දමාගිය දරු දෙදෙනා රියදුරු පොලිසියට බාරදෙයි අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මව විසින් අතහැර දමා ගිය මාස හයක බිළිඳෙක් සහ නව හැවිරිදි පිරිමි දරුවෙක් ත්‍රීරෝද රථ රියදුරෙක් විසින් පොලිසියට
3 years ago දවස් 120ට මහපාරේ 700ක් මැරිලා මේ වසරේ මුල් මාස 04 තුළ මෙරට වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 700කට අධික පිරිසක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ
3 years ago ලංකාවේදී පාපැදි අනතුරකට ලක්වුණු කාන්තාවක් අයර්ලන්තයේදී නඩු පවරයි ශ්‍රී ලංකාවේ සංචාරකයක් අතරතුර පාපැදි සවාරියකට සහභාගී වී අනතුරට ලක් වූ අයර්ලන්ත ජාතික කාන්තාවකට, එම සවාරිය සංවිධානය කළ බ්‍රිතාන්‍ය සමාගමට
3 years ago ජාතිවාදීන්ට බෞද්ධ ඉඩම් දෙන්න එපා – එල්ලාවල හිමියෝ ජනපතිගෙන් ඉල්ලති කුරුන්දි විහාරය අවට ඇති බොහෝ ස්ථානයන්හි විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් ඇති බැවින්, එම ඉඩම් ‘හිතුමතේ’ ජනතාවට බෙදාදීම සුදුසු නැතැයි, පුරාවිද්‍යා
3 years ago ලංකාව තවමත් පරිස්සම් මදි – රටවල් කීපයක් සංචාරකයන්ට කියයි ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදෙස් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, සංචාරකයන්ට
3 years ago බස් අයිති ලොක්කන්ට නිසා නියාමනය බොහොම අමාරුයි – ඇමැති බන්දුල පෞද්ගලික බස්රථ හිමියන් අතර දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, දේශීය ආදායම් බදු සහ රේගු නිලධාරීන් වැනි පුද්ගලයන් සිටින බැවින්, එම බස්
3 years ago විදුලි ගාස්තුව අඩුවීම 3%යි – කොමිසම තහවුරු කරයි මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 3ක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. ජූලි
3 years ago ‘වහාම සොයාදෙන්න’ – ඉන්ටර්පෝල් රතු ලැයිස්තුවේ ලංකාවේ 07ක් අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්(INTERPOL) හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පළාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකිකයන් 07දෙනකු සිටින
3 years ago ඩෙංගු හැදුණු රෝගීන්ගෙන් 30%ක්ම දරුවෝ 2023 වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ වයස අවුරුදු 01 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ
3 years ago අවුරුදු 23ක් බද්දට දුවපු ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ආපහු දෙන්න වෙයි වසර 23කට පෙර ප්‍රංශයෙන් කල්බදු ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු A 330-200 ගුවන් යානය කල්බදු කාලය අවසන් වීමත් සමඟ