3 years ago Tags #ceylonwire මහ බැංකුව සමාගම් 15ක මුදල් මාරු කිරීමේ බලපත්‍ර අවලංගු කරයි 2022 වසර සඳහා නිකුත් කරන ලද බලපත්‍රවල කොන්දේසිවලට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන්, 2023 වසර සඳහා පහත ලැයිස්තුගත කර ඇති මුදල්
3 years ago Tags #ceylonwire එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය : ශ්‍රේෂ්ඨාධිකරණය වන්දි ගෙවීමේ ප්‍රගති වාර්තාව කැඳවයි එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් දැඩි ලෙස විපතට පත් ධීවරයින්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(10) නීතිපතිවරයාට නියෝග
3 years ago Tags #ceylonwire රත්තරන් නිදහස් කරන්න වජිර බලපෑම් කළේ නෑ – අභියාචනා කළා විතරයි – රේගුව කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ඉල්ලීමකට අනුව රේගු ප්‍රධානියා විසින් අත්අඩංගුවට ගත් රන් ආභරණ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ
3 years ago Tags #ceylonwire ජනාධිපතිට කපුටෙක් අනින්න පටන් අරං – මර්වින් කියයි (වීඩියෝ) ජනාධිපතිවරයාට කපුටෙක් ඇනීමට පටන් ගෙන ඇති නිසා, ඔහු විසින් ක්‍රියාත්මක කරන රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට බාධා ඇති වන බව හිටපු ඇමැතිවරයකු
3 years ago Tags #ceylonwire රක්ෂණ නීති අලුත් කෙරේ ශ්‍රී ලංකාවේ දැනට පවතින රක්ෂණ නීති, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පත් කරන ලද කමිටුවක් මගින් සමාලෝචනය කිරීමට නියමිතය. ඒ
3 years ago Tags #ceylonwire ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම වේ තම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය
3 years ago Tags #ceylonwire මාස 06කින් රජයට ‘කෘත්‍රිම බුද්ධිය’ දෙන්න සැලසුමක් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට සහ එය රාජ්‍ය අංශයට ඇතුළත් කිරීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය
3 years ago Tags #ceylonwire මහානායකලා නිදිකිරා වැටෙනවා – අධිකරණ සංඝනායකලා ඉවත්විය යුතුයි – වනවාසී රාහුල හිමිගෙන් චෝදනා සසුන වනසන භික්ෂූන්ට විනය පියවරක්වත් ගන්න බැරි අධිකරණ සංඝනායක හිමිවරු පදවි අත්හළ යුතුයි – වනවාසි රාහුල හිමියෝ කියති ශාසනය වනසන
3 years ago Tags #ceylonwire නායකත්ව පුහුණුව වැරදී තරුණයෙක් මරුට – “මගේ පුතා බේරගත්තෙ නැහැ” – පියාගෙන් හමුදාවට චෝදනා(වීඩියෝ) ඌව – කුඩාඔය කමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයේ පැවති නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර සිදුවූ අනතුරකින් 28 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව
3 years ago Tags #ceylonwire ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරුන් ගැන සොයන්න සජබෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සමගි ජන බලවේගයේ සිටින ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සඳහා රහසිගතව සහාය පළකරන බවට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එල්ල