3 years ago Tags #ceylonwire කන්තලේ තරුණයකුට ‘චාල්ස්-කැමිලා ජෝඩුව’ ස්තූති කරලා III වන චාල්ස් රජුට සහ ඔහුගේ බිරිඳ කැමිලා කුමරියට, ඔවුන්ගේ රාජාභිෂේක සුබපැතීම නිමිත්තෙන්, ඊට ස්තූතිය පළකරමින් මෙම ස්තූති කාඩ්පත ලැබී
3 years ago Tags #ceylonwire IMF පළමු සමාලෝචනය – ශ්‍රී ලංකාවට සුබ පණිවිඩයක් පොළී අනුපාත පහත වැටීම සහ විදේශ සංචිත ගොඩනැගීම අතිලුව මූලික නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම මත, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ඩොලර් බිලියන 03කට
3 years ago Tags #ceylonwire ජනාධිපති මන්දිරයෙන් සොයාගත් මුදල් ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම සූදානම් 2022 ජූලි 9 වැනි දින ජනාධිපති මන්දිරයෙන් රුපියල් මිලියන 17.85ක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලබන ජූලි 27 වැනිදා
3 years ago Tags #ceylonwire ජනාධිපතිගේ සාකච්ඡාව ‘ෂෝ එකක්’ විතරයි – දෙමළ සන්ධානය කියයි පොලිස් බලතල නොමැතිව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ
3 years ago Tags #ceylonwire පොලිස්පතිට ක්‍රීඩා කරන්න චාන්ස් එකක් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. වසර තුනක කාලයක් සදහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ක්‍රීඩා
3 years ago Tags #ceylonwire කැලණි පාලමේ ඇණ ගලවපු කතා බොරු (වීඩියෝ) නව කැලණි පාලමේ රුපියල් මිලියන ගණනක් වටිනා ඇණ සොරකම් කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය
3 years ago Tags #ceylonwire තරු පහේ හෝටලයකදී සේවිකාවක දූෂණය කළ බව කියන කෝටිපතියෙක් දැලේ කොළඹ තරුපහේ හෝටලයකදී සිය සේවිකාවක දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire පොලිසිය යටකරගෙන ගිය බිස්නස් පුතා අල්ලයි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අනතුරට ලක්කර පලාගිය පලාගිය කාර් රථයක රියදුරු බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන
3 years ago Tags #ceylonwire පාන්පිටි මිල අඩු නොවෙන්නෙ සමාගම් ඡන්දවලට සල්ලි පොම්ප කරන නිසාලු තිරිඟු පිටි අලෙවියේ යෙදීසිටින සමාගම් දෙක ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් පොම්ප කිරීම නිසා ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි සහ
3 years ago Tags #ceylonwire බීඩි කොළ ටොන් බාගයක් මිගමුව කළපුවෙන් පන්නද්දී අල්ලයි මීගමුව කළපුව හරහා මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට සැකකරන උර 19ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 557කට අධික තොගයක්