3 years ago Tags #ceylonwire වෙරළේ ලන්දේ ගංජා හැංගේ ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් සාම්පලෝඩයි වෙරළ ප්‍රදේශයේ ඊයේ (20) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ
3 years ago Tags #ceylonwire මොළය මියගිය ඉසංකගේ සිරුරු කොටස් දන්දීමට මාපියෝ කටයුතු කරති(වීඩියෝ) මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මාපියන් තීරණය කර තිබේ. මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ සිසුවා ගැන
3 years ago Tags #ceylonwire දෙබර ප්‍රහාරයකින් කතක් මරුට තිනියාවල පොලිස් වසමේ යට්ටපාන නෙහෙරිහේන ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවක් දෙබර ප්‍රහාරයට ලක්වී මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
3 years ago Tags #ceylonwire භික්ෂුවක් පුරාවිද්‍යාවේ අක්කර 4500ක් බලෙන් අල්ලලා – ඉඩම වටේ අලි වැටකුත් ගහගෙන වලත්තෑවේ රාහුල නමැති භික්ෂුවක් විසින් අනුරාධපුර මාකොළගොමුව ප්‍රදේශයේ අක්කර 4500ක පමණ ප්‍රදේශයක් කොටුකරගෙන සිදුකරන වන විනාශය වැලැක්වීමට පියවර ගන්නා ලෙස
3 years ago Tags #ceylonwire රාජපක්ෂලාගේ ගුණ කියද්දී පොහොට්ටුව ඇවිලෙයි – සජිත්ට ගහන්න යයි – පාර්ලිමේන්තුව කල් තියයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පහරදීමට උත්සාහ කිරීමත් සමග ඇතිවූ උණුසුම් තත්වය මධ්‍යයේ පාර්ලිමේන්තුව කල්තැබීමට
3 years ago Tags #BRI මහින්දලව අල්ලපු චීනය රනිල්වත් අල්ලයි – චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව ලංකාවට දික්කරන්න සූදානම් චීන-මියන්මාර ආර්ථික කොරිඩෝවට(CMEC) ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීම චීනය දැඩි උනන්දුවක් දක්වන අතර, තීරය සහ මාර්ග මුලපිරීමේ (BRI) දෙවන අදියර සඳහා
3 years ago Tags #ceylonwire ලංවිම විකුණන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය විදුලිබල මණ්ඩලය කොටස් ගණනාවකට කඩා පෞද්ගලීකරණය කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. විදුලිබල
3 years ago Tags #ceylonwire සීඅයිඩීයට එරෙහිව පොල් ගැසූ අයෙකු අත්අඩංගුවට(වීඩියෝ) සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව කළ පැමිණිල්ලකට සාධාරණයක් ඉටු වී නැතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැමිණ පොල් ගසා විරෝධතාවක් සිදුකළ පුද්ගලයෙකු
3 years ago Tags #ceylonwire අනතුරු හේතුවෙන් වසරකට මරණ 12,000 ක්- මිලියනයකට තුවාල විවිධ අනතුරු හේතුවෙන් වසරකට රෝහල් ගතවීම් මිලියනයක් සහ මරණ 12,000ක් වාර්තා වන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ අනාවරණය කළේය.
3 years ago Tags #ceylonwire රේගුවේ හිල් රැසක් කෝපා කමිටුවේදී එළියට ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021