3 years ago Tags #ceylonwire විකුණන්න කළින්ම ලංවිමේ 5000ක් දොට්ට විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයන් 5000ක් ඉවත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
3 years ago Tags #ADB IMF ණය වාරිකයෙන් පසු ADB සහ ලෝක බැංකුවෙනුත් ඩොලර් මිලියන 300ක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබන මාසයේ දෙවැනි වාරිකය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර්
3 years ago Tags #ceylonwire යුද සමයේ මියගියවුන් සිහිපත් කිරීමේ සැමරුම් නවත්වන්නට පොලිසිය කළ ඉල්ලීම් උතුර සහ නැගෙනහිර උසාවි ගණනාවක් ප්‍රතික්ෂේප කරයි යුද්ධයෙන් සහ යුද සමයේදී මියගිය අය සිහිපත් කිරීම සඳහා උතුර සහ නැගෙනහිර පළාත්වල, දෙමළ ප්‍රජාව විසින් හෙට දිනයේ සංවිධාන කරන
3 years ago Tags #ceylonwire 80ක ටීම් එකක් එක්ක රනිල් ලබන සතියේ ඩුබායි යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික
3 years ago Tags #ceylonwire නව පොලිස්පති නාමයෝජනා ව්‍යවස්ථා සභාව වෙත නව පොලිස්පතිවරයකු (IGP) පත්කිරීම සඳහා නුදුරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නව නාමයෝජනා පත්‍රයක් යැවීමට නියමිත බව වාර්තා සඳහන් කරයි. හිටපු
3 years ago Tags #ceylonwire ක්‍රිකට් වැඩවලින් රංජිත් බණ්ඩාර ඉවත් කරයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර, මින් ඉදිරියට සිදුකෙරෙනශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ,
3 years ago Tags #ceylonwire “මා ඉතින් යන්න යනවා” – CD කියයි අවසානයේ සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.
3 years ago Tags #ceylonwire අමරවීර වව්නියාවෙත් අඹ කඩන්න ලෑස්ති වෙයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 300ක් අතර TJC අඹ පැළ 84,000ක් බෙදා දී ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද
3 years ago Tags #ceylonwire තේජස් සමග ගුවනට ගිය මෝදි(වීඩියෝ) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තේජස් නමින් හඳුන්වන එරට දේශීය සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් පියාසර කරමින් එම අත්දැකීම ලබා ගත්තේය. ඒ
3 years ago Tags #ceylonwire වසර 11කට පෙර කළ අපරාධයකට සාත්තු සේවකයකුට වසර 20ක සිර දඬුවමක් මීට වසර 11කට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍යවරයා, බිරිඳ හා