
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලය සහ රෝගියකු ඇතුළත් කිරීමට පැමිණි පිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයින් 7 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ගුටිබැට හුවමාරුව සිදුව තිබේ.
වෛද්‍යවරයකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය පුටුවලින් පවා පහරදුන් බව රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස පවසා ඇත.
මේ පිළිබඳ දුරකථන ඇමතුමක් ලැබීමත් සමඟ එම ස්ථානයට පැමිණි මැණික්හින්න පොලිසිය තුවාලකරුවන් මහනුවර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන් තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමතින් සිටියේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart