3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුව කැබිනට් එකට වඩා ලොකුයිද – ජනපති නීතිපතිගෙන් විමසයි කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කිරීමට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත. අයවැය විවාදයේදී
3 years ago Tags #ceylonwire ජයටම කළ ගිනි අවි බිස්නස් එකක් රුවන්වැල්ලෙන් අල්ලයි(වීඩියෝ) විශේෂ කර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) රුවන්වැල්ල පොලිස් වසමේ අයි/207, ඉහළ මොරාවත්ත, රුවන්වැල්ල යන ලිපිනයේ
3 years ago Tags #ceylonwire ධනුෂ්කට එරෙහිව තහනම් නියෝගයක් ගන්න තවත් උත්සාහයක් සිඩ්නි හිදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් කර තිබියදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තහනම් නියෝගයක් නිකුත්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා විනිසුරු ජනක් සීෂෙල්ස් අභියාචනාධිකරණයේ දිවුරුම් දෙයි ශ්‍රී ලංකාව නියෝජනය කරන අයකුද ඇතුළුව සීෂෙල්ස් අභියාචනාධිකරණයේ නව අනේවාසික විනිසුරුවරු දෙදෙනෙක්, ඊයේ උදෑසන එරට රාජ්‍ය මන්දිරයේදී සීෂෙල්ස් හි උප
3 years ago Tags #ceylonwire ඩයනා ගැන තීන්දුව අද පාර්ලිමේන්තුවට රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිළිබඳ විශේෂ කාරක සභාවේ තීරණය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
3 years ago Tags #ceylonwire දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට අපහාසයක් – කාදිනල් හිමි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට අපහාස කිරීමක් බව කොළඹ
3 years ago Tags #ceylonwire මිලියන 4.2ක් ඉතුරු කරගන්න ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත්කරන්න හරීන් නියෝග කරයි වියදම් කපාහැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට කොළඹ – 07 ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත ගෙනයෑමට අලුතින්
3 years ago Tags #ceylonwire පොලිස්පති දේශබන්දුට ගංගාරාමයේ ආශිර්වාදය වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පස්වරුවේ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිය නව පත්වීමට ආශිර්වාද ලබා ගත්තේය. මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවට
3 years ago Tags #ceylonwire ලංකාවට හැමදාම බංකොලොත් වෙලා ඉන්න බෑ, ඒ නිසා රැඩිකල් වැඩ කරන්න වෙනවා – ජනපති ශ්‍රී ලංකාවට සැමදා බංකොලොත් රටක් ලෙස සිටීමට නොහැකි නිසා රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
3 years ago Tags #ceylonwire රොෂාන් රණසිංහට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට