
මන්ත්‍රී අමරකීර්ති සහ පොලිස් ආරක්ෂකයා ඝාතනය කිරීම : විත්තිකරුවන් 41දෙනා ආයෙත් ඇතුළට දාන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
පසුගිය වසරේ මහජන විරෝධතාවල නරකම දිනවලදී, එනම්, 2022 මැයි 09 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ පොලිස් ආරක්ෂකයා









