2 years ago Tags #ceylonwire දේශබන්දුට සුබ පතලා පාතාලයෙක් බැනර් ගහලලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් ඇතැම් තෝරාගත් ප්‍රදේශවල සිදු නොවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි. “යුක්තිය” මෙහෙයුමේ
2 years ago Tags #ceylonwire අලුත් විදුලි පනත සම්මත උණොත් ලයිට් බිල වැඩිකරන්නෙ කංචන යෝජිත විදුලිබල පනත් කෙටුම්පත සම්මත වුවහොත් එමගින් විදුලිබල ඇමැතිවරයා ඒකාධිපතියකු බවට පත්වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු
2 years ago Tags #ceylonwire දිලිත් ජයවීර නුවරත් වැඩ පටන්ගනී මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්කකර ගෙන පවත්වන දිස්ත්‍රික් සමුළු මාලාවේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අද
2 years ago Tags #ceylonwire මාර්තු අවසන් වනතුරුම කීරි සම්බා හිඟයි ? මහ කන්නයේ අපේක්ෂිත අස්වනු ලැබීමත් සමඟ මාර්තු මස අවසන් වන විට දැනට පවතින කීරි සම්බා හිඟය පහව යනු ඇතැයි අපේක්ෂා
2 years ago Tags #ceylonwire යෝජිත කොළඹ උතුරු වරායෙන් පරිසරයට බලපෑම් රැසක් ශ්‍රී ලංකාවේ යෝජිත කොළඹ උතුරු වරාය මගින් සැළකිව යුතු අහිතකර අවශේෂ බලපෑම් ගණනාවක් ඇති කිරීමට ඉඩ ඇති බව ඒ සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire රාජිතගේ කිඹුල් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අතුරුදන් – අත්අඩංගුවට ගැනීමට වරෙන්තු හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ලේ ප්‍රධාන
2 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක අලුත් ත්‍රස්ත පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට අලුත් අවුරුද්දේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් අට අතරට සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඇතුළත් වන
2 years ago Tags #ceylonwire ඉරාන ත්‍රස්ත ප්‍රහාරය ගැන ලංකාව සෝකයෙන් ඉරානයේ කර්මන් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ ඇමැති අලි සබ්රි එරට විදේශ ඇමැති අමීර්-අබ්දුල්ලාහියන් වෙත ශෝකය පළකර තිබේ. ඉරාන විදේශ ඇමැතිවරයා
2 years ago Tags #ceylonwire ලසන්තව ඝාතනය කර අවුරුදු 15යි සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ 15 වැනි සංවත්සරය ජනවාරි 8 වැනි සඳුදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඔහුගේ
2 years ago Tags #ceylonwire ආර්ථික අර්බුදය නිසා ලංකාවෙ ඉන්න ජපන් සමාගම්වලින් සීයට අසූවකටම සැර පාරක් වැදිලා ආර්ථික අර්බුදය, ඉන්ධන හිඟය සහ මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පදනම් කරගත් ජපාන සමාගම් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති