2 years ago Tags #ceylonwire කෙහෙළියට සැප දෙන්නේ හිරගෙදර දොස්තර නෝනා බන්ධනාගාරගතව සිටින ප්‍රභූ පුද්ගලයන්ට බන්ධනාගාර රෝහල තුළ ජීවිතය සතුටින් ගතකිරීමට වැලිකඩ බන්ධනාගාරය භාර වෛද්‍ය නිලධාරිනිය ඉඩ ලබාදී ඇති බවට රජයේ
2 years ago Tags #ceylonwire අනුර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. කලාපීය
2 years ago Tags #ceylonwire මගේ අල්ලස් නඩුව ඉල්ලා අස්කරගන්න බැරිද? – ෆවුසි අල්ලස් කොමිසමින් ඉල්ලයි තමන්ට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි
2 years ago Tags #ceylonwire රටේ ලෙඩාට බෙහෙත් කරන්න රනිල් තමා හොඳම වෙදා – හරීන් ඔක්තෝබර් මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර, නව ජනාධිපතිවරයකු ඔක්තෝබර් 14ට පෙර දිවුරුම්දීමට අපේක්ෂා කරන බව සංචාරක, ඉඩම් සහ
2 years ago Tags #ceylonwire කෙහෙළියට දාන්න ඕනේ සමූල ඝාතන චෝදනාවක්ලු – මේක හිට්ලර්ගේ සමූල ඝාතනයට සමානයිලු ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට කරන චෝදනා වංචාවක් සහ සමූල ඝාතනයක් ලෙස සැළකිව
2 years ago Tags #ceylonwire රනිල්ගේ ගෙදරට ගිනි තිබ්බැයි ඉංග්‍රීසි ගුරුවරයෙක් අල්ලයි අරගලය සමයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ඇතුළු කලාප තුනක ICC තරග විකාශන අයිතිය දෙන්න ටෙන්ඩර් අද සිට 2024 වසරේ සිට 2025 වසර දක්වා බංග්ලාදේශය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කලාප තුනෙහි මාධ්‍ය විකාශන අයිතිවාසිකම් සඳහා වන ටෙන්ඩර්
2 years ago Tags #ceylonwire ශ්‍රීධරන් රජිව් ඝාතනයේ වරදකරුවන් සිව්දෙනා හොඳට බලාගන්න යාපනේට ඉල්ලයි රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ සිව්දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් ITAK පක්ෂයේ නායකයා ලෙස තේරී
2 years ago Tags #ceylonwire අනුරගේ සංචාරය ගැන ඉන්දීය ජනමාධ්‍ය ලොකුවට කතාකරයි – ජනප්‍රියම නායකයා කියාත් කියයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ පස්දින ඉන්දීය සංචාරය පිළිබඳ එරට බොහෝ ජනමාධ්‍යවල ප්රමුඛ අවධානයක් යොමුව තිබේ. අනුර කුමාර
2 years ago Tags #ceylonwire ලොරිය පාලමත් එක්කම වතුරේ(වීඩියෝ) ඇඹිලිපිටිය – මිද්දෙණිය මාර්ගයේ හුලන්දා ඔය හරහා කුඹුගොඩආර ප්‍රදේශයේ පිහිටි පාලම අද පෙරවරුවේ ලොරි රථයක් සමඟ කඩාවැටී තිබේ. ජනමාධ්‍ය වාර්තාවලට