10 months ago Tags #ceylonwire රේගුව විසින් රඳවාගෙන ඇති ශුද්ධ වූ කුර්ආන් ග්රන්ථ තොගය ආපහු යවයි(වීඩියෝ) රේගුව විසින් රඳවාගෙන ඇති ශුද්ධ වූ කුර්ආන් (දෙමළ පරිවර්තනය) තොගය නැවත අපනයනය කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය
12 months ago Tags #ceylonwire නපුරු මාළුවන්ට එරෙහිව ලංකාවෙන් අලුත් නීතියක් පරිසරවේදීන් සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයන් දිගුකාලයක් පුරා සිදු කළ ඉල්ලීම් ඉටු කරමින්, ශ්‍රී ලංකාවේ ජලජ පරිසර පද්ධති සහ දේශීය ධීවර
12 months ago Tags #ceylonwire කළු කොරල් වෙළෙන්දෙක් ගම්පහ ස්ටේෂන් එක ළඟදී අල්ලයි දුර්ලභ ගණයේ කළු කොරල් තොගයක් ගම්පහ දුම්රිය ස්ථානය අසල අලෙවි කිරීමට උත්සාහ කළ 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ,
1 year ago Tags #ceylonwire මීරිගම ලයිෂන් පිට වවන කංසා ලංකාවේ අයට ගහන්න පුලුවන්ද? විදේශීය ආයෝජකයන්ට කංසා නීත්‍යනුකූලව වගා කිරීමට රජය අවසර ලබා දී ඇත්තේ වගාකරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ භාවිත නොකර සම්පූර්ණයෙන්ම
1 year ago Tags #ceylonwire පරණ වාහන රට පටවලා අලුත් වාහනවල ටැක්ස් අඩු කරගන්න යෝජනාවක් මෙරට පැරණි වාහන සාධාරණ මිලකට වෙනත් රටවලට අපනයනය කර නව වාහන සඳහා ආනයන බදු අඩු කිරීමට එම ලාභය භාවිත කළ
1 year ago Tags #ceylonwire දකුණු කොරියානු ආයෝජකයකුට ඩොලර් 96,000ක් ගෙවන්න ශ්‍රී ලාංකිකයකුට නියෝග තඹ ටොන් 15ක් අපනයනය කරන බවට පොරොන්දු වී වංචා කළ බවට චෝදනා එල්ල වන ශ්‍රී ලාංකිකයකුගෙන් අමෙරිකානු ඩොලර් 96,000කට සමාන
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ 30% බද්ද අඩු නොවුණොත් ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අමාරුවේ එක්සත් ජනපදය සඳහා මෙරටින් කරන අපනයනය කරන ඇඟලුම් සඳහා 30%ට වඩා අඩු තීරුබදු අනුපාතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත්, එය ශ්‍රී
1 year ago Tags #ceylonwire එක්සත් ජනපදයෙන් ඉහළම තීරුබදු අඩුකිරීමක් ලැබූ රටවල් අතර ශ්‍රී ලංකාවත් ඉන්නවා – රජය කියයි(වීඩියෝ) මෑත කාලීන වෙළඳ සාකච්ඡාවලට සම්බන්ධ වූ රටවල් අතරින් එක්සත් ජනපදයෙන් ඉහළම තීරුබදු අඩුකිරීම් ලැබූ රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති
1 year ago Tags #ceylonwire “මම ජනාධිපති වුණා නම් මීට වැඩිය බදු අඩුකර ගන්නවා”- සජිත් කියයි එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම දුර්වල හා අහංකාරමය සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව
1 year ago Tags #news අඩුවෙන් තක්සේරු කරලා ලංකාවට ගේන වාහන සියල්ල නැවතත් ගෙනාපු රටවලටම හරවා යැවේ වටිනාකම් අවතක්සේරු කර ආනයනය කරන ලද සුඛෝපභෝගී සහ ප්‍රතිසංස්කරණය කරන ලද වාහන තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අනාවරණය කර ගැනීමෙන්