2 years ago Tags #ceylonwire සංවර්ධන වැඩ ගැන මැතිවරණ කොමිසමයි ජනපති ලේකම් කාර්යාලයයි මත ගැටුමක මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබියදී සංවර්ධන ව්‍යාපෘති සහ සහන යෝජනා ක්‍රම අධීක්ෂණය කිරීම සඳහා පළාත් පාලන මට්ටමින් යෝජිත ප්‍රජා උපදේශක කමිටු
2 years ago කල්පිටියෙන් රත්තරං ඉබ්බෝ මතුවේ නීතිවිරෝධී ලෙස ළඟ තබා ගත් රත්‍රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවකු කල්පිටියේදී නීතියේ රැහැනට හසුව තිබේ. ශ්‍රී ලංකා නාවික
2 years ago Tags #ceylonwire ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට තායිලන්තයේදී පැවිදිවෙන්න චාන්ස් එකක් මෙරට රාජ්‍ය නිලධාරීන් තායිලන්තයේදී පැවිදිවීම සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව බෞද්ධ ආගමික හා සංස්කෘතික
2 years ago Tags #ceylonwire දුරකථනයෙන් බොරු තොරතුරු පතුරුවන්නන්ට දඬුවම් දෙන්න පුළුවන් වෙන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට දුරකථනය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාරු කර මහජනතාව කලබලයට පත් කරන්නන්ට දඬුවම් ලබාදීමේ අරමුණින් යුත් ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත්
2 years ago Tags #ceylonwire හෙණයක් වැදුණු වලස්මුල්ල රෝහලට මිලියන 50ක අලාභයක් අධික වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් වලස්මුල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. පසුගිය
2 years ago Tags #ceylonwire හොරෙන් දේශසීමා පන්නන්න මිනිස්සු ගෙනිච්ච ලංකාවේ 5ක් ලැට්වියාවේදී අත්අඩංගුවට උතුරු යුරෝපයේ ලැට්වියා දේශසීමාව හරහා නීතිවිරෝධී ලෙස පුද්ගලයන් ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකික පුරවැසියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැට්වියා රාජ්‍ය
2 years ago Tags #ceylonwire ඩයනාට ජාතික රූපවාහිනියෙනුත් නඩු රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා
2 years ago Tags #ceylonwire ණය කුළුණ මුදුණින් අද ඉඳන් දවස් තුනක් පහළට පනිනවා සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගම නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීම අද සිට දින තුනක කාලයක් පැවැත්වෙන
2 years ago Tags #ceylonwire මගුල් ගෙදර ගිහින් එමින් සිටි සන්ධ්‍යාට දිගම්පතහදී මරුවා මුණගැහෙයි විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදි කඳවුර ආසන්නයේදී ලොරි රථයක
2 years ago Tags #ceylonwire වෙන්ඩ අමෙරිකානු තනාපතිනියත් ලංකාවට එන චීන නැව් ගැන හෙවිල්ලෙන් ශ්‍රී ලංකාව පර්යේෂණ යාත්‍රා සඳහා ක්‍රියාත්මක කර තිබෙන තහනම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවට ශ්‍රී ලංකාව