2 years ago Tags #ceylonwire ඇමැති හර්ෂණගේ ‘ආචාර්ය’ පැමිණිල්ල ගැන හොයන්න CID එක පාර්ලිමේන්තු ගිහින් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වැරදි තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ
2 years ago Tags #ceylonwire රනිල් ජනාධිපති අරමුදලෙන් රු. ලක්ෂ 10ට වැඩියෙන් දුන්නේ එක මන්ත්‍රී කෙනෙක්ට විතරලු 2022 සිට 2024 සැප්තැම්බර් දක්වා තම පාලන කාලය තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වූ මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික ඉල්ලීම් සියල්ල
2 years ago Tags #ceylonwire රෝහින්ග්‍යා සරණාගතයන් හිටපු බෝට්ටුවේ කාර්ය මණ්ඩලය රිමාන්ඩ් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ දිවයිනේ වෙරළ තීරයේ දී නාවික හමුදා භාරයට ගැනුණු රෝහින්ග්‍යා සරණාගතයන් 100කට අධික පිරිසක් ප්‍රවාහනය කළ
2 years ago Tags #ceylonwire සහල් ආනයනයෙන් රජයට එකතු වූ බදු මුදල රු. බිලියන 4.3ක් සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ දෙසැම්බර් 20 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන්
2 years ago Tags #ceylonwire කඩුගන්නාවෙත් අනතුරක් – 9ක් රෝහලේ කඩුගන්නාව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන
2 years ago Tags #ceylonwire වාහන ගෙන්නලා මාස තුනකින් විකුණගන්න බැරිවුණොත් දඩ මාස තුනකට වැඩි කාලයක් අලෙවි නොවී වාහන තොග පවත්වාගෙන යන්නේ නම් දඩ පැනවීමට රජය තීරණය කර තිබේ. එම නියමයන්ට යටත්ව
2 years ago Tags #ceylonwire දකුණු අධිවේගී මඟේ දෙදෙනෙකුට මරු කැඳවූ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව අසලදී අද (21) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය තහවුරු
2 years ago Tags #ceylonwire උත්සව සමයට නෙළුම් කුළුණ වැඩි කාලයක් විවෘතයි උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම කුළුණ දෙසැම්බර් 25 සහ
2 years ago Tags #ceylonwire මීට පස්සේ වරිපනම්වලට පොලු තියලා ඉවරයි – ඔන්න කට්ටිය එකතුකරන්න පටන් අරන් බස්නාහිර පළාත් සභාවට අනුව එම පළාතේ පළාත් පාලන ආයතන වෙත රුපියල් බිලියන 10.5කට අධික මුදලක් නොගෙවූ දේපළ බදු ලෙස තිබේ.
2 years ago Tags #ceylonwire ලංකාවේ ව්‍යසනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කාලගුණයෙන් ශ්‍රී ලංකාව ප්‍රධාන ව්‍යසනවලින් 90%කට වඩා අත්විඳින්නේ කාලගුණ විද්‍යා සංසිද්ධීන් නිසා බවත්, ධාරානිපාත වර්ෂාපතනයේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව එවැනි සිදුවීම් ගණනාවක්