
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ දෙසැම්බර් 20 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කර තිබේ.
මෙම ආනයනයන් සඳහා රුපියල් බිලියන 4.3ක බදු මුදලක් අයකර ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ආනයනය කරන ලද තොගවලට කැකුළු සහල් මෙට්‍රික් ටොන් 28,500ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 38,500ක් ඇතුළත් විය.
සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 65ක බද්දක් අය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart