2 years ago Tags #ceylonwire ක්ලබ් වසන්තගේ පුතා උසාවි කැඳවයි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ පුත්‍රයා, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සහ වසන්තගේ දේහය භාරගත්
2 years ago Tags #ceylonwire දින 45ක බිළිඳකුගේ මරණයට මව අත්අඩංගුවට ගනී දින 45ක් වයසැති යාපනයේ ළදරුවකු හිසට සිදුවූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. තෙලිප්පලෙයි පොලිසිය පැවසුවේ, මව්කිරි දීමෙන් පසු
2 years ago Tags #ceylonwire ෆොනී ඇප බඳී 2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීම සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කර තිබේ. සමගි ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්රැහැම් තෝප් දිවි ගමනට සමුදෙයි එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්රැහැම් තෝප් අභාවප්‍රාප්ත වී තිබේ. 55 හැවිරිදි ඔහුගේ අභාවය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්
2 years ago Tags #ceylonwire පොඩි හාමුදුරුවන්ට ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් ගෞරව (ඡායාරූප) හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ දේහයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දැක්වීමට
2 years ago Tags #ceylonwire සීෂෙල්ස් සමීපයේ අනතුරක් – ලාංකික ධීවරයන් 9ක් බේරගන්න මෙහෙයුමක් ශ්‍රී ලාංකික ධීවරයන් නවදෙනකු රැගත් ධීවර යාත්‍රා දෙකක් සීෂෙල්ස් සිට කිලෝමීටර් 300ක් පමණ ඔබ්බෙන් ඉන්දියන් සාගරයේදී අනතුරකට ලක්ව තිබේ. බ්ලූ
2 years ago Tags #ceylonwire ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට එංගලන්ත සංචිතය මෙන්න ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 14 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතය නම් කර තිබේ. බටහිර ඉන්දීය
2 years ago Tags #ceylonwire කන්ටේනරයේ හුළං යැවූ පොලිස් නිලධාරියාගේ හුළං බස්සයි(වීඩියෝ) මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක ටයරයක හුළං යැවීමේ සිද්ධියට සම්බන්ධ රථවාහන පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ. මාධ්‍ය
2 years ago Tags #ceylonwire හෂාන් සහ අප්සාරිත් සජිත්ට එකතුවෙති හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්වී
2 years ago Tags #ceylonwire මැතිවරණ කොමිසම ජනමාධ්‍ය ප්‍රධානීන් කැඳවයි ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව අද දිනයේදී වැදගත් රැස්වීමක් සඳහා සියලුම ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තිබේ. මැතිවරණ