2 years ago Tags #ceylonwire ලංකාවේ කැසිනෝ පෙන්නලා කෝටි 25ක් ඉන්දියාවෙන් වංචා කරලා ශ්‍රී ලංකාවේ කැසිනෝ ශාලා සඳහා ආයෝජනය කරන බව පවසමින් ව්‍යාපාරිකයකු රවටා රුපියල් කෝටි 25ක් වංචා කළ පුද්ගලයකු ඉන්දියාවේ බැංගලෝරයේ බසවේෂ්වර
2 years ago Tags #ceylonwire ලංකාවටම ලයිට් කැපූ වඳුරා ගැන පිටරටත් කතාකරයි වඳුරකු නිසා ශ්‍රී ලංකාවේ විදුලිය බිඳවැටීමේ ප්‍රවෘත්තිය විදේශ පුවත් සේවාවලද ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබේ. අනපේක්ෂිත ලෙස වඳුරකු වැරදිකරුවකු බවට
2 years ago Tags #ceylonwire පිටරට රස්සා හොයන විශ්‍රාමික හමුදා සාමාජිකයන් ගැන රජය හෙවිල්ලෙන් රුසියාවේ හෝ යාබද රටවල රැකියාවක් සොයන විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්පූර්ණ පසුබිම් පරීක්ෂාවකට ලක්කෙරෙන බව වාර්තා වේ. ඒ, ඔවුන් වෙනත් ආකාරයේ
2 years ago Tags #ceylonwire සජබ-එජාප සාකච්ඡා – පෙළක් තැන්වල එකට / පෙළක් තැන්වල වෙනම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විට ඒකාබද්ධ වීමේ සාකච්ඡා වල යෙදී සිටින අතර, එම පක්ෂවල ප්‍රමුඛතාවය
2 years ago Tags #ceylonwire එජාප-සජබ කතා රහසින් යද්දී රවී ප්‍රසිද්ධියේ විපක්ෂය සමග වැඩට බසී ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්දයෙන් සහ පාර්ලිමේන්තු කමිටුවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා විපක්ෂයේ
2 years ago Tags #ceylonwire ලයිට් නැති වෙලාවේ දාපු ජෙනරේටරේ දුම විසවෙලා හතරක් රෝහලේ බගවන්තලාව ප්‍රදේශයේ විදුලි ජනක යන්ත්‍රයකින් නිකුත් වන වායුව ආශ්වාස කිරීම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ. අද (09) උදෑසන විදුලිය
2 years ago Tags #ceylonwire දිමුත්ට ජේ ෂාගෙන් පණිවිඩයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ දක්ෂ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ප්‍රශංසා කළේය. ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී
2 years ago Tags #ceylonwire යුද්ධය ඉවරවෙලා අවුරුදු 15ක්-උතුරේ තවමත් බිම්බෝම්බ-පවුල් 974ක් අවතැන් කඳවුරුවල මෙරට පැවැති 30 වසරක යුද්ධය අවසන් වී වසර 15කට අධික කාලයක් ගතවී ඇතත්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 974ක් තවමත් අවතැන්වූවන් ලෙස
2 years ago Tags #ceylonwire “ඒක මේකට සම්බන්ධ නෑ” – නීතිපති කට අරී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවෙන් පසු ප්‍රධාන පෙළේ ඝාතනයට අදාළ නඩු දෙකක
2 years ago Tags #ceylonwire සජිත් ආයෙත් බස් බෙදන්න පටන් ගන්නවලු සමගි ජනබලවේගය මගින් ක්‍රියාත්මක කරන ‘සක්වල’ සහ ‘හුස්ම’ වැඩසටහන් පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ නායක,