
BRICS සමුළුවට එන්නැයි රුසියාවෙන් අනුරට ඇරියුම් – හැබැයි ඡන්දෙ නිසා යන්න වෙන එකක් නැතිලු
ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් බ්රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්රිකාව එක්ව පිහිටුවාගත් BRICS සංවිධානයේ මීළඟ සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ









