
වැරැද්ද පිළිගත් සජබ සංවිධායකවරියගෙන් හොඳ වැඩක් – පෝස්ටර් ගහපු බස් හෝල්ට් එකේ හුණුගාලා
වවුනියාව සමගි ජන බලවේගයේ සංවිධායිකා රසිකා ගමගේ ගේ ආධාරකරුවන් විසින් වවුනියාව දිස්ත්රික්කයේ,වවුනියාව දකුණ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාමඩුව ගම්මානයේ පවතින බස්









