
කාටත් නොදැනෙන්න ලංවිම අරගෙන තියෙන ‘ආරක්ෂක තැන්පතු’ මුදලට විදුලි පාරිභෝගිකයන්ට පොළියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
පාරිභෝගිකයන්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික පොළියක් ගෙවීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය









