2 years ago Tags #ceylonwire ‘ආචාර්ය’ පට්ටම නිසා සජබෙන් කතානායකට එරෙහිව විශ්වාසභංගයක්! කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සළකා බලමින් සිටින බව
2 years ago Tags #ceylonwire ‘ඔන්මැක්ස් ඩීටී’ එකට අහුවුණු 2,017ක් පැමිණිලි කරලා – තව කට්ටිය මග එනවලු නීතිවිරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ ‘ඔන්මැක්ස් ඩීටී’ ආයතනයේ ආයෝජනය කර මුදල් වංචාවට ලක්වූ බව කියන තැන්පත්කරුවන්ගේ පැමිණිලි 2,017ක් ගොනුකර
2 years ago Tags #ceylonwire යාපනයේ අබිරහස් උණෙන් මියගිය ගණන 5ට නගී යාපනයේ පැතිර යන හඳුනානොගත් උණ රෝගයෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ටී.
2 years ago Tags #ceylonwire ලොකු පීඩනයක් ආවලු – ජාතික ලැයිස්තුවෙන් මුස්තාපා නම්කළේ වෙන කරන්න දෙයක් නැති නිසාලු – සිලින්ඩරේ ලේකම් කියයි අවසානයේ ෆයිසර් මුස්තාපාගේ නම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කිරීමට තමාට සිදුවූයේ, එම මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඒකමතික
2 years ago Tags #ceylonwire නෙවිල් සිල්වා කුරුවිට බන්ධනාගාරයේ ‘මහළු වාට්ටුවට’ දාලා බන්ධාගාරගත කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා කුරුවිට බන්ධනාගාරයේ ‘මහළු වාට්ටුවේ’ රඳවා ඇති බව එම
2 years ago Tags #ceylonwire “එයා එක්ක කතාකරන්න එපා” කියලා පොහොට්ටුව කිව්වට කොරියානු තානාපතිනිය ගිහිං කතානායක එක්ක කතාකරලා ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) පාර්ලිමේන්තුවේදී කථානායක අසෝක රන්වල හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
2 years ago Tags #ceylonwire කෝටි 13ක කුඩු තැන් දෙකකදී අල්ලයි අද දින ප්‍රදේශ දෙකකදී විශාල මත්කුඩු තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. රුපියල් කෝටි 13ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ
2 years ago Tags #ceylonwire මහර බන්ධනාගාරයේදී ඝාතනයට ලක්වූවන්ට යුක්තිය ඉල්ලයි මහර බන්ධනාගාරයේදී ඝාතනයට ලක්වූ සිරකරුවන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා
2 years ago Tags #AFCP ජුලී නුවර ගිහිං රජ මාළිගේ විවෘත කරයි මහනුවර ශ්‍රී දළදා මාලිගා සංකීර්ණයේ පැරණි රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය දීර්ඝ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් පසු අද යළි විවෘත කෙරිණි. සංස්කෘතික
2 years ago Tags #ceylonwire බාල්දි පෙරළිලි මැද මුස්තාපා පාර්ලිමේන්තු යන බව මැකො තහවුරු කරයි 2024 මහමැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් ඉදිරිපත්වූ ෆයිසර් මුස්තාපා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ බව