
දුම්රිය ඉතිහාසය අලුත් කරන සුවිශේෂී මෙහෙයුමක් | දුම්රිය එන්ජිමක් මහනුවර සිට පේරාදෙණියට අද රෑ මහාමාර්ගයෙන් ප්රවාහනය කෙරේ
ශ්රී ලංකා දුම්රිය ඉතිහාසයේ පෙරළිකාර සහ සුවිශේෂී මෙහෙයුමක් අද (02) රාත්රියේදී ක්රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.









