1 year ago Tags #ceylonwire දුර්ලභ කෙටි කන් බකමූණෙක් ලංකාවට ඇවිත් දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු පසුගියදා මෙරටින් දැක ගැනීමට හැකිවී තිබේ. පක්ෂි නිරීක්ෂකයකු වන මෝදිත කොඩිකාර ආරච්චි පවසන්නේ තමන් ජීවත් වන දෙහිවල
1 year ago Tags #ceylonwire ජානක පෙරේරාගේ ඝාතනය කළේ කෙහෙළියගේ ආරක්ෂකයෙක් – අලුත්ම හෙළිදරව්වක් මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු
1 year ago Tags #ceylonwire මීට පස්සෙ ඉස්පිරිතාලවල උපස්ථායකලා නෑ – ඉන්නේ ‘කෙයාර්ගිවර්ස්ලා’ රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (Caregiver) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවසර දී
1 year ago Tags #ceylonwire බඩු වගයක් උස්සලා ? – කෞතුකාගාරය වසාදමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෙනරත් පරණවිතාන පර්යේෂණ හා අධ්‍යයන කෞතුකාගාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) අවසන් වාර්තාව අධිකරණයට යොමු කරන තෙක් එම
1 year ago Tags #ceylonwire අවුරුදු කන්න කළින් පුංචි ඡන්දෙ තියන්න පුළුවන් වෙයිලු – මැකො දැනටමත් වැඩ පටන් අරන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කළහොත්, අප්‍රේල් 14 වැනි දිනට යෙදී ඇති අලුත් අවුරුද්දට
1 year ago Tags #ceylonwire අද අලුයමත් බස් අනතුරක් – 14ක් රෝහලේ(ඡායාරූප) කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී මගී බස් රථයක් සේරුනුවර -කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් හමුදා කඳවුර වංගුව අසලදී මාර්ගයෙන්
1 year ago Tags #ceylonwire රනිල් විකල්ප පාර්ලිමේන්තුවක් හදනවලු – දැනටමත් පාර්ලිමෙන්තුවේ හිටපු සෙට් එකට ආරාධනා කරලලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් විකල්ප පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට අදාළ යෝජනාවක් ගැන සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි
1 year ago Tags #ceylonwire ගණන් එහෙ මෙහෙ වෙන්න පුළුවන්-හැබැයි පෙබරවාරි 1දා ඉඳන් වාහන ගෙන්නනවා – ජනපති යළි සහතික වෙයි වාහන ආනයන තහනම පෙබරවාරි 1 වැනි දින සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ යළි තහවුරු කළේය. දැනට
1 year ago Tags #ceylonwire පොලිසිය අරක්කු චෙක්කරන්න කටේ ගහන මැෂිම නිසා දියවැඩියාකාරයොත් බොරුවට උසාවි දාන්න පුළුවන්ලු-වෛද්‍යවරු පෙන්වාදෙති රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මැන බැලීමට පොලිසිය විසින් බහුලව භාවිත කරන බ්‍රෙත්ලයිසර් පරීක්ෂණ මගින් රුධිරයේ සීනි අධික පුද්ගලයන් සඳහා වැරදි ප්‍රතිඵල
1 year ago Tags #ceylonwire හමුදාවේ අවි පාතාල කණ්ඩායම් අතට – ජනපතිගෙන් ආන්දෝලන්ත්මක හෙළිදරව්වක් හමුදා කඳවුරකින් T56 ප්‍රහාරක අවි 73ක් පාතාල කණ්ඩායම් අතට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිකළේය. ඊයේ පැවති ජන