2 years ago Tags #ceylonwire කෙහෙළියගේ නඩුව අහන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කෙරේ මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුව අධීක්ෂණය කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2 years ago Tags #ceylonwire මාපියන් අහිමි 14 හැවිරිදි දැරියට භූගෝල ගුරුවරයා ලිංගික අතවර කරලා දෙවිනුවර පාසලක භූගෝල විද්‍යා ගුරුවරයකු වන 39 හැවිරිදි අයෙකු 14 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire පලුකඩවල වැවේ ගිලී ගැහැණු දරුවන් දෙදෙනෙක් මරුට අද දහවල් පලුකඩවල වැවේ දිය නෑමට ගිය වයස අවුරුදු 12 සහ 17 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනකු දියේ ගිලී මියගොස් තිබේ.
2 years ago Tags #ceylonwire පුංචි ආණ්ඩුවල ‘බහුතරය’ පිහිටුවීම සඳහා මාළිමාව සාකච්ඡා පටන්ගනී සිය පක්ෂයට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල පරිපාලන පිහිටුවීම සඳහා මේ වන විටත් එක් එක් නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කර
2 years ago Tags #ceylonwire වෙසක් දවසේ රෑ ගින්නකින් පිළිස්සී සැකසහිත ලෙස තරුණියක් මියයයි කොට්ටාව විහාර මාවතේ නිවසක 19 හැවිරිදි තරුණියක් සැකසහිත තත්ත්වයක මියගොස් සිටියදී සොයාගැනීමෙන් පසු පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිසියට අනුව,
2 years ago Tags #ceylonwire ජපාන වාහනවලට ලංකාවේ ගහන උහුලන්න බැරි බදු ගැන ජපානයේ කනස්සල්ල ජපානයෙන් ආනයනය කෙරෙන වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ බදු පැනවීම පිළිබඳව මෙරට ජපාන තානාපති අකීයෝ ඉසෝමටා සිය කනස්සල්ල පළකර
2 years ago Tags #ceylonwire නීතීඥ පොන්නම්බලම් රාමනාදන් සහ නීතීඥ ලක්ෂ්මන් කදිරගාමර් ඇගයීම වෙසක් දිනය අන්තර්ජාතික සැමරුම් දිනයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ නීතීඥ පොන්නම්බලම් රාමනාදන් සහ නීතීඥ ලක්ෂ්මන් කදිරගාමර් ඇගයීම සඳහා ඇගයීම්
2 years ago Tags #ceylonwire දිරිදීමනා කැපුවා කියා කොළඹ වරායේ පැය තුනක වර්ජනයක් – පාඩුව රු.මිලියන 300ක් කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සේවකයන් ඊයේ රාත්‍රියේ සිදුකළ පැය හතරක වැඩවර්ජනයක් හේතුවෙන් සිදුවූ පාඩුව අවම වශයෙන්
2 years ago Tags #ceylonwire අනියම් බිරිඳගේ පිහි පහරින් බේරුවලදී අයෙක් මරුට බේරුවල පොලිස් වසමට අයත් වල්තර ප්‍රදේශයේ ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඉරිදා රාත්‍රියේ නිවසක තුවාල ලැබූ
2 years ago Tags #ceylonwire කොත්මලේ අනතුර ගැන හොයන්න අජිත් රෝහණ වැඩට බහී කොත්මලේ, ගෙරන්ඩි ඇල්ල ප්‍රදේශයේ දී ජීවිත 22ක් බිලිගත් මාරක බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය