
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ විරුවාගේ නිවසට හදිසියේම ආ යුධ හමුදාපති | දෙමාපියන් ඉදිරියේ කළ සංවේදී ප්රකාශය
නව පදවි ප්රාප්ත යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න පසුගියදා ගිරිතලේ, සරණසිරිගම ප්රදේශයේ පිහිටි අමරණීය කෝප්රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් විරුවාගේ නිවස









