1 year ago Tags #bunkering චීනය ලංකාවේ තවත් තෙල් බිස්නස් එකකට අතගහයි චීනයේ සිනොපෙක් (Sinopec Fuel Oil Lanka) සමාගම විසින් මෙරට සමුද්‍රීය ඉන්ධන ක්ෂේත්රය පරිවර්තනය කිරීමේ පියවරක් ලෙස නැව්වලට ඉන්ධන සැපයීම (bunkering)
1 year ago Tags #ceylonwire යූ ටියුබ් නාලිකාවකට එරෙහිව සුජීව ඔන්ලයින් පනතින් නඩුවක් දමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් මාර්ගගත ආරක්ෂණ පනත යටතේ, යූ ටියුබ් නාලිකාවක් තමා පිළිබඳව අසත්‍ය ප්‍රකාශ පතුරුවා හැරීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire හතරවටින්ම පොලු – වරායට රු.බිලියන 5ක පාඩුවක් විවිධ හේතූන් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආසන්න වශයෙන් රුපියල් බිලියන 5 ක ආදායමක් අහිමි වී ඇත. අතුරුදන් වූ හෝ
1 year ago Tags #ceylonwire කෙහෙළියට මල්වඩම් තියපු කේස් එකට නීතිපති උපදෙස් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව සම්බන්ධයෙන් වහාම නීතිපති
1 year ago Tags #ceylonwire පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු වාද්දුවේ තරුණයා මියයෑම ගැන වැඩබලන පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මියගිය බව පැවසෙන වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා පානදුර අපරාධ
1 year ago Tags #ceylonwire රටේ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට බ්ලඩ් ප්‍රෙෂර් අධිරුධිර පීඩනය යනු මේ වනවිට දකුණු ආසියානු කලාපය තුළ දක්නට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය වයස අවුරුදු 70
1 year ago Tags #ceylonwire මාසයක් ඇතුළත පාස්පෝට් පෝලිම ඉවරයි පවතින විදේශ ගමන් බලපත්‍ර පෝලිම්වලට මූලික හේතුව පෙර ආණ්ඩුවල වැරදි කළමනාකරණය වුවද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ, අප්‍රේල් මාසයේ සිංහල
1 year ago Tags #ceylonwire අඩු මිලට අරාබියෙන් ඉන්ධන ආනයනය කරන්න ආණ්ඩුවෙන් ට්‍රයි එකක් රජයෙන් රජයට ගිවිසුමක් (government-to-government deal) යන පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව සොයාබැලීමට රජය
1 year ago Tags #ceylonwire චරිත්ගෙන් විශිෂ්ට ශතකයක් – ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 214ක ඉලකක්කයක් සිය එක්දින දිවියේ හතරවන ශතකය විශිෂ්ට ශතකයක් බවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසංලක සමත් විය. ඒ,
1 year ago Tags #'එතෙර_අපි_සංවිධානය ජනපති ‘එතෙර අපි’ මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකට උපහාර දැක්වීම සඳහා ‘එතෙර අපි සංවිධානය’ විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් ඊයේ (11) රාත්‍රියේ එක්සත්