1 year ago Tags #ceylonwire මෝදි ලංකාවට එන්න තෝරගෙන තියෙන්නේ ජවිපෙ අප්‍රේල් කැරැල්ල සමරන දිනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 5 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සිකුරාදා
1 year ago Tags #ceylonwire භූතයෝ නැති එජාප-සජබ හවුලක් ඕනෑ – රවී එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire ලංකාවේ පොලිස්පති තවමත් දේශබන්දු බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුව තවමත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව 2024.02.29 වැනි දින
1 year ago Tags #ceylonwire ෆේස්බුක් සාදයක් වටළා 76ක් අත්අඩංගුවට සීදුව බෙල්ලාන වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ පුද්ගලයන් 76 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන්
1 year ago Tags #ceylonwire ගණන් කරපු රිලව් – මොණරු ගැන ග්‍රාම නිලධාරීන් වාර්තා හදන්න පටන් අරන් රිළවුන්, වඳුරන්, දඬු ලේනුන් සහ මොණරුන් ගණනය කිරීමෙන් පසුගිය සතියේ රැස් කරගත් තොරතුරු රට පුරා ග්‍රාම නිලධාරීන් විසින් රැස් කර
1 year ago Tags #ceylonwire සූදු සහ අන්තර්ජාල කැසිනෝවලට අලුත් නීති දැන් හදල ඉවරද? සූදු සහ අන්තර්ජාල කැසිනෝ සඳහා නියාමන ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු පනත් කෙටුම්පතක් හෝ පවතින නීති සඳහා සංශෝධනයක් තවමත්
1 year ago Tags #ceylonwire TIN අංකය නොගෙන වංගු ගහන අය අල්ලන්න රජයෙන් අලුත් ප්ලෑන් එකක් ඇතැම් පුද්ගලයන් බදු හැඳුනුම් අංකයක් (TIN) ලබා නොගෙන බදු දැලෙන් මග හැරීම වැළැක්වීම සඳහා බැංකු ගිණුම් අන්තර් සම්බන්ධ කිරීමට රජය
1 year ago Tags #ceylonwire වෛද්‍ය සහතිකයක් දෙන්න ලක්ෂ 5ක අල්ලස් ගැනීමට තැත්කළ තිදෙනෙක් අත්අඩංගුවට කොළඹ සුඛෝපභෝගී හෝටලයක් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් සාම්ප්‍රදායික වෛද්‍ය සහතිකයක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire වාහන ආනයනය : ලැබෙන බද්ද ගැන රජය සතුටින්-රු.බිලියන 300ක් විතර ලැබෙයිලු තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයන ප්‍රවණතාව රජයේ අපේක්ෂාවන්ට අනුකූල වන බවත් අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 300කට ආසන්න වනු
1 year ago Tags #ceylonwire ලංසු තුන් වතාවක් ප්‍රතික්ෂේප වෙලා-හදවත් රෝගවලට දෙන බෙහෙතකට සිව්වැනි වරටත් අධික මිලක්-ඉන්නේ එකම එක සැපැයුම්කාරයෙක් විතරලු පැපවෙරින් හයිඩ්‍රොක්ලෝරයිඩ් නම් හෘද ඖෂධයේ එන්නත් 1,800ක් සැපයීම සඳහා එම ඖෂධය මෙරට රාජ්‍ය අංශයට බෙදාහරින එකම දේශීය නියෝජිතයාතනය විසින් ඇම්පියුලයකට