
ජනපතිගේ ඡායාරුපයක් ෆේස්බුක් පිටුවෙන් ඉවත්කිරීමට ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණට එල්ලවූ බලපෑම ඉතාම කණගාටුදායකයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ලංකාදීප පුවත්පතේ ඡායාරූප ශිල්පී ළහිරු හර්ෂණට හිමි ප්රකාශනයේ නිදහස සීමා නොකළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත්









