1 year ago Tags #ceylonwire සුද්දෝ දෙන්නෙක් සුද්දකළ ත්‍රිවිල් අයියලා දෙන්නෙක්ට මාංචු මෙරටට පැමිණ නිවාඩුවක් ගත කරමින් සිටි විදේශීය සංචාරකයන් දෙදෙනෙකුගෙන් අධික මුදලක් අයකරමින් සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire රවිගේ යෝජනාවට සජිත් විරුද්ධ වෙයි වාර්ගික හා ආගමික අනන්‍යතා සහිත පක්ෂ තහනම් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින්
1 year ago Tags #ceylonwire අයිස් එක්ක මාට්ටු වූ 21 හැවිරිදි පෙදරේරුවෙක්ට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු වූ 21 හැවිරිදි පෙදරේරුවෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
1 year ago Tags #ceylonwire ලංකාවට ගෑස් ගේන්න උදව් කරපු සමාගමත් අමෙරිකාව දාපු සම්බාධකවලට හසුවෙයි ඉරානයේ තෙල් හා ඛනිජ රසායනික වෙළඳාමට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ යාත්‍රා 100කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය ඊයේ
1 year ago Tags #ceylonwire ආහාර විෂවීමකින් වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 40ක් රෝහල්ගත කෙරේ පාදුක්ක, වටරැක කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 40 දෙනකුගෙන් යුත් කණ්ඩායමකට අද උදෑසන උදෑසන ආහාර ගැනීමෙන් පසු අසාත්මිකතාවයක් ඇති වූ අතර, ඔවුන්
1 year ago Tags #ceylonwire මාළිමා ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනයේ ඡායාරූප මෙන්න ජනාධිපති කාර්යාලයේදී අද උදෑසන සිදුවූ කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දසදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ
1 year ago Tags #ceylonwire හමුදාවෙන් පැනපු 50,000ක් අත්අඩංගුවට ගන්න මෙහෙයුම් වේගවත් කරයි සේවය හැර ගිය හෝ නිල නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 50,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire හොර සෝමරත්න දිසානායකට බරපතළ වැඩ සහිත මාස අටක සිර දඬුවමක් – වසර දහයකට අත්හිටුවයි තරුණ කාන්තාවන්ට සිනමාවේ සහ රූපවාහිනියේ අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් ලිංගික
1 year ago Tags #ceylonwire ඔන්ලයින් වැඩ වැඩිවීමත් එක්ක ඇස්වල ප්‍රශ්නත් වැඩි වෙලා පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (CVS) හෙවත් ඩිජිටල් අක්ෂි වික්‍රියාව වයස අවුරුදු 20ත් 45ත් අතර වැඩිහිටියන් අතර වැඩි වෙමින් පවතින බවට සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire 5 හැවිරිදි දරුවකු තටාකයක ගිලී මියයෑම – අන්තර්ජාතික පාසලක සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පස් හැවිරිදි දරුවකු මිය යෑම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය අන්තර්ජාතික පාසලක සහකාර විදුහල්පති ඇතුළු පුද්ගලයන්