1 month ago Tags #ceylonwire වැල්ලවත්ත වෙරළ තීරයේ රෙස්ටුරන්ට් එකක් කඩා ඉවත් කිරීම ඇපැල් උසාවිය තහනම් කරයි වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ආපනශාලාවක් ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ අධ්යක්ෂවරයා විසින් නිකුත් කර තිබූ නිවේදනය ක්රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය
1 month ago Tags #ceylonwire විපුල් මිශ්රා ශ්රීලංකන් ගුවන් සමාගමේ නව ප්රධාන විධායක නිලධාරී ලෙස පත්කෙරේ ශ්රීලංකන් ගුවන් සමාගමේ නව ප්රධාන විධායක නිලධාරී ලෙස විපුල් මිශ්රා අද (09) සිට ක්රියාත්මක වන පරිදි පත්කර තිබේ. ඔහු මීට
1 month ago Tags #ceylonwire ආබාධිත තැනැත්තන්ගේ පහසුව සඳහා ATM යන්ත්රවලට කටහඬ මාර්ගෝපදේශ සහ බ්රේල් යතුරුපුවරු සවි කිරීමට උපදෙස් විශේෂ අවශ්යතා සහිත (ආබාධිත) තැනැත්තන්ගේ පහසුව සඳහා බැංකු ATM යන්ත්ර කටහඬ මාර්ගෝපදේශ (voice guidance) සහ බ්රේල් යතුරුපුවරුවලින් සමන්විත කිරීමට පියවර
1 month ago Tags #ceylonwire ලෝක සෞඛ්ය සංවිධානයේ ‘බුද්ධාගේ අත්සනින්’ ශ්රී ලංකාවට ඉහළම ඇගැයීම් සහතිකයක් ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කර ගෙන ඇති සුවිශේෂී සහ ඓතිහාසික ජයග්රහණ දෙකක් අගයමින් ලෝක සෞඛ්ය සංවිධානය විසින් ශ්රී
1 month ago Tags #ceylonwire රාජ්නාත් සිං එක්ක ‘INS උදයගිරි’ත් කොළඹ ඇවිත් ශ්රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිංගේ පැමිණීමට සමගාමීව, ඉන්දියාවේ නිෂ්පාදිත බහුකාර්ය ප්රහාරක නෞකාවක් වන ඉන්දීය නාවික හමුදාවට
1 month ago Tags #ceylonwire නිමල් පෙරේරා අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂය ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්ෂි ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක ව්යාපාරික නිමල් පෙරේරා ද අත්අඩංගුවට ගත යුතු බව විපක්ෂයේ
1 month ago Tags #ceylonwire රක්ෂණ කාඩ් එක පොලිසියෙන්ම ඉවර කරයි | පාරෙදි පොලිසියෙන් ඇහුවොත් ෆෝන් එකෙන් වැඩේ ගොඩදාන හැටි මෙන්න ශ්රී ලංකාව පුරා ඩිජිටල් රථ වාහන රක්ෂණ කාඩ්පත් භාවිතයට ගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්රී ලංකා පොලිසිය විසින් විශේෂ
1 month ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං අද කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡාවක නිරත විය. එම සාකච්ඡා ඉතා සාර්ථක වූ
1 month ago Tags #ceylonwire පෝලිම් යුගය ඉවරයි | පෞද්ගලික අංශයේ අයටත් ඔක්තෝබර් 1 ඉඳන් කෝච්චි සීසන් ගෙදර ඉඳන්ම ඔන්ලයින් ගන්න පුළුවන් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල ආසන වෙන්කිරීමේ වෙබ් අඩවිය ඔස්සේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ද මාසික දුම්රිය වාර ප්රවේශපත්ර (සීසන්
1 month ago Tags #ceylonwire “කළු සල්ලි සුදු කරන්න උදව් කරන්න එපා” – මහබැංකුව ලෝයර්ලාගෙන් ඉල්ලයි 2020 සහ 2026 කාලය තුළ ශ්රී ලංකාවේ නීතිඥවරුන් විසින් සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ දෙකක් පමණක් බව පවසමින්,