1 year ago Tags #ceylonwire “ඒ මම නෙමෙයි-හදපු පින්තුරයක් නම් නඩු දානවා” – කොට්ටහච්චි කියයි සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපයේ සිටින තැනැත්තිය තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි පවසයි. මහින්ද රාජපක්ෂගේ
1 year ago Tags #ceylonwire රුසියාවත් එක්ක මාදුරුඔයේ කරන යුද අභ්‍යාසයකදී බෝම්බයක් පුපුරා හමුදා සෙබළු තුනක් රෝහලේ හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් හමුදා සාමාජිකයන් තිදෙනෙකු රෝහල්ගත කර තිබේ. මෙම සිදුවීම ඊයේ (29)
1 year ago Tags #‘රන්_පැටියා ‘මිදිගම ලසා’ ඝාතනයට කොන්ත්‍රාත්තුව දුන්නේ බූස්සේ ඉන්න ‘මිදිගම රුවන්’! – වැඩේ කළේ ‘ඩුබායි ලොක්කා’!- ලක්ෂ 20 දුන්නේ ‘රන් පැටියා’! වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කළේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නමැති පාතාල නායකයා ඩුබායි
1 year ago Tags #3I/Atlas සෞරග්‍රහ මණ්ඩලයට අයිති නැති ආගන්තුකයෙක් ඊයේ අපේ කිට්ටුවටම ඇවිල්ලා 3I/Atlas ලෙස නම් කර ඇති සුවිශේෂී තාරකා වස්තුවක් ඊයේ (30) පෘථිවිය ආසන්නයෙන් ගමන්කර ඇති බව නාසා ආයතනය පවසයි. මේ වසරේ
1 year ago Tags #ceylonwire සති කීපයක් ආණ්ඩුවේ බත් කන්න ගම්මන්පිල ලැස්ති වෙයි ඒකාබද්ධ විපක්ෂය නොවැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලියට පෙර තමා සිරගත කිරීමට රජය කුමන්ත්‍රණය කරමින් සිටින බව හිටපු
1 year ago Tags #ceylonwire “රනිල් උසාවියටත් බොරු කියලා!-වෛද්‍ය වාර්තා සැකයි-මොන ICU එකේ ඉන්න ලෙඩ්ඩුද පොත් කියවන්නේ?” – දිලීප පීරිස්ගෙන් උසාවියේදී දැඩි ප්‍රහාරයක්(වීඩියෝ) රනිල් වික්‍රමසිංහ අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණයේදී ප්‍රකාශ කළේය. එක්සත් රාජධානියේ සංචාරයකදී රුපියල්
1 year ago Tags #ceylonwire ASEAN ආර්ථික හවුලට එකතුවෙන්න ලංකාව පියවර ගත යුතුයි – රවී කියයි අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය හෙවත් ASEAN ආර්ථික හවුල සඳහා එක්වීමට ශ්‍රී ලංකාව ද කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire රු.10,000ක ජරාවක් ගත් කොළඹ දිසා අධිකරණයේ කාකාස අල්ලස් කොමිසමට මාට්ටු රුපියල් 10,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ කාර්යාල සහකාරවරයකු අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. නඩු
1 year ago Tags #ceylonwire රු.මිලියන 150ක වංචාවකට අවුරුද්දක් තිස්සේ CIDය මෙන්න මෙයාව හොයනවා රුපියල් මිලියන 150 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තවමත් සොයමින් සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය
1 year ago Tags #ceylonwire මහාපරිමාණ ඩබල් කැබ් ගනුදෙනුවේ වාසිය යන්නේ කාටද? – හිටපු කෝප් සභාපති ප්‍රශ්න කරයි රජයේ තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාපටිපාටිය හරහා නවතම ඩීසල් ඩබල් කැබ් රථ 1,775 ක් ආනයනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික