1 year ago Tags #ceylonwire රනිල්ගේ නඩුව ජනවාරියට කල් යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුව 2026 ජනවාරි 28 වන දින නැවත කැඳවීමට කොළඹ
1 year ago Tags #ceylonwire මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතාකරන්න පොලිස්පතිව පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂය ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ ඒ ආශ්රිත කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායක ජගත්
1 year ago Tags #ceylonwire මුල්ලිකුලම් සුළං බල ව්‍යාපෘතියට අඩුම ලංසුව ඩේවිඩ් පීරිස් සමග එක්ව විදුලංකා වෙතින් මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් මුල්ලිකුලම් සුළං බල ව්‍යාපෘතිය සඳහා අඩුම පිරිවැයක් සහිත ලංසුකරු ලෙස තම හවුල්කරු වන ඩේවිඩ් පීරිස් සමූහය
1 year ago Tags #ceylonwire ට්‍රැෆික් දඩ ඔන්ලයින් ගෙවන්න දැන් උතුරෙදිත් පුළුවන් උතුරු පළාත තුළ ද Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීම නිල වශයෙන් ආරම්භ වී තිබේ. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
1 year ago Tags #ceylonwire ඇල්ල දී අභිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණයට හේතුව හෙළිවෙයි තම දියණියගේ 34 වැනි උපන්දිනය සැමරීම සඳහා ඇල්ලේ කඳු නැගීමට පැමිණි සිටියදී මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණය හදිසි හෘදයාබාධයක් නිසා සිදුවී
1 year ago Tags #ceylonwire මුහුදේ පාවුණු බෝතලයක තිබූ දියරයක් බීපු පුත්තලමේ දෙදෙනෙක් මැරිලා | තවත් දෙදෙනෙක් රෝහලේ පුත්තලමේදී මුහුදේ පාවෙමින් තිබූ බෝතලයකින් දියර පානය කිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවට වාර්තා වේ. පොලිසියට අනුව, තවත් දෙදෙනකු මේ
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සිසුන් වැඩිම දකුණු පළාතේ – කොළඹ සිසුන් 230,000කුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා දිවයිනේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වැඩිම ශිෂ්‍යයන් සහ පාතාල ක්‍රියාකාරකම් දකුණු පළාතෙන් වාර්තා වී තිබේ. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 230,000කට
1 year ago Tags #ceylonwire නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් | කිහිපදෙනෙක් බේරාගැනේ(වීඩියෝ) නාරාහේන්පිට දාබරේ මාවතේ මහල් නිවාස සංකීර්ණයක පස්වැනි මහලේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට අනුව,
1 year ago Tags #ceylonwire දුවට මනමාලයෙක් හොයන මුවාවෙන් රු. ලක්ෂ 3ක් වංචා කරලා – ජෝඩුවක් උසාවියේ දී වරද පිළිගනී තම දියණියට මනාලයකු සොයන බව පවසමින් ව්‍යාජ පුවත්පත් දැන්වීමක් පළ කර රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් වංචා කළ යුවළක් කොළඹ
1 year ago Tags #ceylonwire දළදා පෙරහැර ගැන බොරු කිව්වැයි තිස්ස අත්තනායකට එරෙහිව අගමැති හරිනි දාපු අපහාස නඩුව දෙසැම්බර් 2 කැඳවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් ගොනු කරන ලද අපහාස නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 2 වැනිදා