11 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේගේ-බැකෝ සමන්ගේ කුඩු රට පුරා ඇද්දේ පොහොට්ටුවේ මනම්පේරිලු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ
11 months ago Tags #2025_ගෝලීය_ප්රජාතන්ත්රවාදී_රාජ්‍ය_ශ්‍රේණිගත_කිරීම් රටට ජයක් – ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට 2025 ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන පිම්මක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15
11 months ago Tags #ceylonwire ජනපති පළාත් – දිස්ත්‍රික් ලොක්කෝ මුණගැහෙයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර
11 months ago Tags #ceylonwire පාසල් ළමුන් ප්‍රවාහන වාහනවලට නව නීතිරීති මාලාවක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන රථවාහන සඳහා නව නීතිරීති මාලාවක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව
11 months ago Tags #ceylonwire පොලිසියෙන් වැඩක් කරගන්න ගියොත් ගෙවන්න වෙන ගාස්තු ප්‍රසිද්ධ කරයි මහජනතාව විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා සේවාවන් සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගාස්තු ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය විසින්
11 months ago Tags #ceylonwire පළාගිය රියැදුරෙක් සොයා පොලිසියෙන් මෙහෙයුම් ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ කොහුවල, සරණංකර පාරේදී රිය අනතුරක් සිදුකර පළාගිය රියදුරකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. වැල්ලවත්ත කෝකිල මාවත
11 months ago Tags #ceylonwire පොලිසියේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් – මෙහෙයවා ඇත්තේ පිටරටක ඉඳන් විදේශ රටක රැඳීසිටින පුද්ගලයකු පොලිස් නිලධාරීන් යොදාගෙන පවත්වාගෙන ගිය සංවිධානාත්මක කල්ලියක් මෙරට සිට මෙහෙය වු පුද්ගලයා සහ තවත් පොලිස් නිලධාරීන්
11 months ago Tags #ceylonwire නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් දැලේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් වන්නේ
11 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ ලංකාවට අලුතින් වාහන ලක්ෂ 2ක් ගෙන්නලා 2025 ජනවාරි 1 සිට සැප්තැම්බර් 1 දක්වා කාලය තුළ මෙරටට වාහන 200,026 ක් ආනයනය කර ඇති අතර, ඉන් 154,537 ක්
11 months ago Tags #ceylonwire ‘ලක්මාලී සමාවෙන්න’- සජබේ ප්‍රසාද් මාළිමාවේ ලක්මාලිට සොරි කියයි පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු සමගි ජනබලවේගයේ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍රගෙන් සමාව ඉල්ලා