
නිල නිවාසවල ඉන්න පොලිස් පොඩ්ඩන්ගේ පවුල්වල අය විසඳුමක් ඉල්ලන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත්
නිල පොලිස් නිවාසවලින් ඉවත් කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ රැස්වීමක්









