9 months ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් කාර් අඩු ගාණකට දවල්ට චාර්ජ් කරගන්න CEB එකෙන් සැලසුමක්(වීඩියෝ) රට පුරා ජනනය වන අතිරික්ත සූර්ය ශක්තිය උපයෝගී කර ගනිමින් දිරි දීමනා ගාස්තුවක් සමඟ වේගවත් ආරෝපණ පහසුකම් ලබා දෙන විදුලි
9 months ago Tags #ceylonwire පෝය දවසේ අරක්කු විකුණපු ජා-ඇල බාර් එකකට සීල් තියලා පසුගිය පොහොය දිනයේ මත්පැන් අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති ජා-ඇල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් මුද්‍රා තබා ඇති බව ශ්‍රී
9 months ago Tags #ceylonwire වන්දි කාර්යාලයට හමුදාවේ හිටපු අය දානවට තමිල් අරසු පක්ෂය විරුද්ධ වෙයි හිටපු හමුදා සහ ආරක්ෂක නිලධාරීන් වන්දි ගෙවීමේ කාර්යාලයට පත් කිරීමට එරෙහිව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) සිය විරෝධය පළ කර
9 months ago Tags #ceylonwire අයවැය හීනෙන් අසමින් අර්චුනා දොයි අද පස්වරුවේ අවසන් වූ අයවැය කතාව අතරතුර යාපනය දිස්ත්‍රික්කයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා තද නින්දේ පසුවන අයුරු දක්නට ලැබිණි.
9 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්රීලාට වාහන පර්ට්මිට් නෑ | යනකොට ආපහු දෙනවා නම් වාහනයක් දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර අනාගතයේදී නිකුත් නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය. වාහන බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනා ක්‍රමය
9 months ago Tags #ceylonwire ප්‍රදීප් නිලංග දෑල තෙවැනිවරටත් දියවඩන නිලමේ ධූරයට පත්වෙයි අද (07) පැවැති නිලවරණයේදී ඡන්ද 195 ක් ලබාගනිමින් ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේවරයා ලෙස තුන්වැනි
9 months ago Tags #2026_අයවැය කොළඹ, ගම්පහ ගංවතුර ප්‍රශ්නයට අලුත් විසඳුමක් කොළඹ, ගම්පහ, ගාල්ල, අම්පාර, මන්නාරම සහ පුත්තලම වැනි ප්‍රදේශවල ගංවතුර අවදානම් අවම කිරීම සඳහා අදාළ ආයතන සමඟ සහයෝගයෙන් ඒකාබද්ධ සැලැස්මක්
9 months ago Tags #2026_අයවැය පාසල් දරුවන්ට දෙන ලිපිද්‍රව්‍ය දීමනාව ගැන තීරණයක් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත්, උපකරණ හා ලිපි ද්‍රව්‍ය සඳහා වන පිරිවැය අඩු කිරීමට සහ සෑම දරුවෙකුටම තම අධ්‍යයන කටයුතු සඳහා
9 months ago Tags #ceylonwire වැඩබලන අගවිනිසුරු ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම්දෙයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා වැඩබලන අගවිනිසුරු ලෙස අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දුන්නේය. අගවිනිසුරු ප්‍රීති
9 months ago Tags #2026_අයවැය දුෂ්කර සේවයේ ඉන්න ගුරු – විදුහල්පතිවරුන්ගේ දීමනාව ඉහළට / රාජ්‍ය සේවකයින්ගේ උත්සව අත්තිකාරමත් වැඩි කෙරේ 2026 අයවැය මගින් දුෂ්කර පළාත්වල සේවයේ නියුතු ගුරුවරුන්ට සහාය වීම සඳහා, වසර 20 කට පසු ඔවුන්ගේ දීමනාව රුපියල් 1,500 කින්