
‘යුක්තිය’ මෙහෙයුමෙන් තාත්තෙක්වයි පුතෙක්වයි බොරුවට අත්අඩංගුවට අරන් – පොලිසියට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා පියකු සහ









