9 months ago Tags #ceylonwire පරිසරයට අවුලක් නැත්නම් අම්බුළුවාව කේබල් කාර් ව්යාපෘතියට ඉඩදෙන බව ඇමැති කියයි පරිසර හානියක් නොමැති බව තහවුරු වුවහොත් අම්බුළුවාව කේබල් කාර් ව්යාපෘතිය නැවත ආරම්භ කිරීමට අවසර දෙන බව පරිසර අමාත්ය ධම්මික පටබැඳි
9 months ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයෙන් මොබයිල් ෆෝන් 19ක් සහ හෙරොයින් තොගයක් සොයාගනී ගාල්ල බන්ධනාගාරයේ A, B, C සහ D සිර මැදිරිවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන, සිම් කාඩ්පත් සහ මත්ද්රව්ය තොගයක්
9 months ago Tags #ceylonwire මැලේසියාවේ ඉඳන් කුෂ් කිලෝ එකක් ගෙනා සැකකරු දැලේ ‘කුෂ් කංසා’ කිලෝග්රෑම් 1ක් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 12
9 months ago Tags #ceylonwire “ඇමැතිවරු ආගමික නායකත්වය පරිභව කිරීම අප හෙළාදකිනවා” | කාදිනල් හිමියන්ගෙන් රජයට දෝස්මුරයක් රජයේ ඇතැම් ඇමැතිවරුන් ආගමික නායකත්වයට පරිභව කරමින් කරන ප්රකාශ තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04දා) පැවසූහ.
9 months ago Tags #ceylonwire ලංකාවට මානසික සෞඛ්ය පනතක් ළඟදීම ශ්රී ලංකාවේ මානසික සෞඛ්ය පනත නුදුරු අනාගතයේ දී හඳුන්වාදීමට පියවර ගන්නා බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි පැවසීය. ජාතික
9 months ago Tags #ceylonwire බල්ලන්ගෙන් බේරෙන්න බොගවන්තලාවේ දිවි පැටියෙක් ගස් නැගලා තම මව සමඟ දඩයමකට යමින් සිටි දිවි පැටවකු සුනඛයන්ගෙන් බේරීමට ගසකට නැග සිටින අයුරු ජංගම දුරකථනයකින් රූ ගත කිරීමට බගවන්තලාව
9 months ago Tags #ceylonwire ටිල්වින් ඉන්දියාවට යයි ‘සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ’ (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක්
9 months ago Tags #ceylonwire ශ්රී ලංකාවේ කණ්ඩායමක් රාහුල් ගාන්ධි මුණගැහෙයි උඩුගම මහා විහාරය ලෙස ප්රකට ශ්රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති පූජ්ය උඩුගම සාරානන්ද හිමි සහ විහාරයේ භාරකාර නිලමේවරුන් නවදිල්ලියේදී
9 months ago Tags #ceylonwire එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයකට සූදානම් වෙයි එක්සත් ජාතික පක්ෂය සුහුරු දේශපාලනය වැළඳ ගන්නා නව පරම්පරාවේ නායකත්වයකට සූදානම් වන බව පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය.
9 months ago Tags #ceylonwire 2025දී ලංකාවේ වාහන ආනයනය ඩොලර් බිලියන දෙක පනී 2025 දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 301ක වාහන ආනයනය කර තිබේ. එමඟින් වසර සඳහා මුළු වාහන ආනයන වටිනාකම