8 months ago Tags #ceylonwire ආපදාව නොතකා පහුගිය සති දෙකට සංචාරකයෝ 93,000ක් ලංකාවට ඇවිත් 2025 දෙසැම්බර් මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයන් 93,000 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන
8 months ago Tags #ceylonwire කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දේශබන්දුට එරෙහි පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව මහාධිකරණය තීන්දු කරයි එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනුකරන ලද පෞද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට
8 months ago Tags #ceylonwire මාලදිවයින් මුහුදේදී ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකක් අත්අඩංගුවට මාලදිවයිනේ සුවිශේෂී ආර්ථික කලාපයේදී (EEZ) සොයාගත් ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකක් මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් බදාදා අත්අඩංගුවට ගෙන තිබේ. බ්‍රහස්පතින්දා
8 months ago Tags #ceylonwire එජාප-සජබ සමගිය වෙනුවෙන් රනිල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් තම තනතුර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සමගියට බාධාවක් වුවහොත් ඕනෑම අවස්ථාවක පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බව
8 months ago Tags #Carmen_Moreno යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2.35කට අධික මානුෂීය ආධාර ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා වූ අඛණ්ඩ සහාය පළකරමින්
8 months ago Tags #ceylonwire රු.කෝටි 330ක හොර සිගරට් එක්ක වරායේ සේවකයන් තුනක් ඇතුළු පහක් වැල්ලම්පිටියේදී අල්ලයි සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වැල්ලම්පිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද සිගරට් කූරු 2,030,000 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම
8 months ago Tags #ceylonwire ක්‍රිෂ් නඩුවේ මීළඟ දිනය පෙබරවාරියට නියම වේ කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව අද කොළඹ මහාධිකරණය විසින් පෙබරවාරි 16
8 months ago Tags #ceylonwire දිට්වා ගැන හොයන්න විපක්ෂය කතානායකගෙන් තේරීම් කාරක සභාවක් ඉල්ලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද දින කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කරමින්, දිට්වා සුළි කුණාටුවට පෙර සූදානමක්
8 months ago Tags #.යූ._ වූට්ලර් රන්වල ආරක්ෂා කරන්න විජිත පෙරට එයි හිටපු කතානායක අශෝක රන්වල සම්බන්ධ රිය අනතුර පිළිබඳව ඇතැමුන් විසින් දේශපාලන මැදිහත්වීම් සහ එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිට
8 months ago Tags #'දිට්වා' ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්වීඩන් ජාතික කාන්තාවක් ඩොලර් 33000ක් පරිත්‍යාග කරයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri