7 months ago Tags #'සිකාඩා'_ප්රභේදය අධික ලෙස විකෘති වූ අලුත් COVID-19 ප්රභේදයක් රටවල් 23 කින් සොයාගනී අලුතින් හඳුනාගත් සහ බෙහෙවින් විකෘති වූ COVID-19 උප ප්රභේදයක් වන BA.3.2, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 23කින් අනාවරණය වී තිබේ.
7 months ago Tags #ceylonwire වායුසමීකරණ යන්ත්ර සවස 3 වනවිට ක්රියාවිරහිත කරන ලෙස රජය නියෝග කරයි අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් විදුලිය හා බලශක්ති භාවිතය සංරක්ෂණය කිරීම සඳහා රජයේ ආයතන සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර
7 months ago Tags #‘නෙඩුන්තාරකී’ අලුත්වැඩියාවෙන් පසු ‘නෙඩුන්තාරකී’ ආයෙත් වැඩ පටන් ගනී යාපනය සහ ඩෙල්ෆ්ට් දූපත අතර මගී ප්රවාහන සේවා ක්රියාත්මක කළ ‘නෙඩුන්තාරකී’ මගී බෝට්ටුව නාවික හමුදාව විසින් අලුත්වැඩියා කිරීමෙන් පසු ඊයේ
7 months ago Tags #ceylonwire කහවත්තේදී අතුරුදන්වූ මැණික් ව්යාපාරිකයාගේ සිරුර පතලක තිබී හමුවෙයි කහවත්ත නීලගම මාර්ගයේ දී ඉකුත් 28 වැනි දා අතුරුදන් වූ මැණික් ව්යාපාරිකයාගේ සිරුර කහවත්ත කහවතුකන්දේ අතහැරදමා තිබූ මැණික් පතලක තිබී
7 months ago Tags #ceylonwire ශ්රීලංකන් ගුවන් සමාගමේ සභාපති සහ අධ්යක්ෂවරයෙක් ඉල්ලා අස්වේ ශ්රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්රීලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ 2026 මාර්තු 31 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි අධ්යක්ෂ
7 months ago Tags #ceylonwire විදුලි වාහන ආරෝපණ මධ්යස්ථාන සඳහා රජය නව ගාස්තු හඳුන්වාදෙයි 2026 වසර සඳහා වන දෙවන විදුලි ගාස්තු සංශෝධනයේ කොටසක් ලෙස, ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි වාහන (EV) ආරෝපණ
7 months ago Tags #ceylonwire ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනේට පාටියක් දාපු CID – OICට වැඩ වරදී පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සැමරුමක් සංවිධානය කිරීමට සම්බන්ධ නිලධාරියාට එරෙහිව ශ්රී ලංකා පොලිසිය
7 months ago Tags #ceylonwire ඇමැති උපාලි පන්නිලගේ මන්ත්රී ධුරය අභියෝගයට ලක්කරන පෙත්සම මැයි 13 කැඳවන්න දින නියම වෙයි ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබල ගැන්වීමේ අමාත්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස නුසුදුස්සකු බවට ප්රකාශ කරන ලෙස නියෝගයක්
7 months ago Tags #ceylonwire පිළියන්දල බයිපාස් මාර්ගයේ සල්ලි ඔට්ටුවට ත්රීවිල්-මෝටර් සයිකල් රේස් පැද්ද තරුණයෝ 11ක් අත්අඩංගුවට(වීඩියෝ) පිළියන්දල බයිපාස් මාර්ගයේ මුදල් වෙනුවෙන් යතුරුපැදි සහ ත්රිරෝද රථ ධාවන තරඟවල යෙදුණු බවට චෝදනා එල්ල වී ඇති තරුණයන් එකොළොස්දෙනකු ඉරිදා
7 months ago Tags #ceylonwire රන් මාල වංචාවකට තරුණ නිළියක් අත්අඩංගුවට | ක්රිකට් ක්රීඩකයෙක්ගේ මාලයක් ලක්ෂ ලක්ෂ ගාණකට හොරෙන් උකස් කරලා රන් මාල වංචාවක් සම්බන්ධයෙන් තරුණ නිළියක් අද (30) අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි. ජාතික