6 months ago Tags #ceylonwire පෙන්ෂන් එක අහිමිවූ මන්ත්‍රීවරු රජයේ රැකියා ඉල්ලති | සමහරු මහපොළත් ඉල්ලති විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් ඔවුන් මන්ත්‍රීවරුන් වීමට පෙර කළ රැකියාවන්හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරති.
6 months ago Tags #ceylonwire බන්ධනාගාරේ කැකිල්ලේ වැඩ | OT ගෙවන්න වෙනවා යැයි කියා පරිගණක පද්ධතිය අක්‍රිය කරයි | සියලුම විස්තර දැන් ලියන්නේ පොත්වලලු බන්ධනාගාරගත සැකකරුවන් සහ රිමාන්ඩ් සිරකරුවන් බැලීමට එදිනෙදා පැමිණෙන අමුත්තන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් වැයකරමින් බන්ධනාගාර සහ කඳවුරුවල
6 months ago Tags #ceylonwire දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ තිබී කිලෝ 103ක හෙරොයින් සොයාගනී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 103කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
6 months ago Tags #ceylonwire වසන්ත, මහින්ද සහ රන්ජන් සම්බන්ධ වංචා නඩුවට නීතිපති තවමත් උපදෙස් දීලා නැහැ දෙහිවල ජාතික කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් භාවිත කරමින් වංචනික ලෙස බදුදීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ සහ තවත්
6 months ago Tags #ceylonwire නාරිගම වෙරළේ තෙල් තට්ටුවක් | ඉරාන නෞකා විනාශයේ ප්රතිඵලයක්දැයි සැක(වීඩියෝ) හික්කඩුව නාරිගම වෙරළ තීරයේ පවතින තෙල් තට්ටු, ලිහිසි තෙල් බව අනාවරණය වී තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ,
6 months ago Tags #ceylonwire පරණ යාළුකම් ගැන තරංජිත් සිං ඉන්දියාවේදී අනුර එක්ක කතාකරයි 2017 – 2020 අතර කාලය තුළ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ලෙස සේවය කළ තරංජිත් සිං සන්ධු නවදිල්ලියේ ප්‍රධාන නිලධාරියා (ලුතිතන්
6 months ago Tags #ceylonwire ඉන්දියාවේ මලබාර් පරෝටාවල මුල ලංකාවේ යාපනේලු ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයන් මිලියන 1.3ක් සිටින ඉන්දියානු කතුවරයකු සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු වන ක්‍රිෂ් අශෝක් මෑතකදී කේරළයේ ප්‍රසිද්ධ මලබාර් පරෝටා
6 months ago Tags #‘IRIS_Dena’ ඉරාන නාවිකයන්ගේ සහ යුද නෞකාවේ ඉරණම තීරණය කිරීමට ශ්‍රී ලංකාවට නිදහස ඇති බව ඇමෙරිකාව පවසයි වර්තමාන තත්ත්වයන් හැසිරවීමේදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ගරුකරන බවත්, එය පිළිගන්නා බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය. මුහුදේදී
6 months ago Tags #ceylonwire සුරේෂ් සලේගේ බිරිඳ හොඳටම කණස්සල්ලෙන් – CID ලොක්කට ලියුමකුත් ලියයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සැමියා රඳවා තබා ගැනීම වටා ඇති තත්ත්වයන් පිළිබඳ විශ්‍රාමික මේජර් ජෙනරාල්
6 months ago Tags #‘IRIS_Dena’ ඉරාන නැවේ ආයුධ නොතිබුණු කතා බොරු | නැව IRIS Dena වලංගු හමුදා ඉලක්කයක් | ශ්‍රී ලංකාව ජීවිතාරක්ෂක සහාය ලබාදුන්නා | ඇමරිකාව කියයි ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ප්‍රහාරයට ලක්ව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් ගිල්වන අවස්ථාවේ එය නිරායුධව තිබුණු බවට ඉරානය