
කටුනායක අධිවේගී මාර්ගයේ ETC භාවිතයට 10% ක ගාස්තු වට්ටමක් | ලියාපදිංචිය දැන් වෙබ් අඩවියෙන් පහසුවෙන්ම
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා ඉලෙක්ට්රොනික ගාස්තු එකතු කිරීමේ (ETC – Electronic Toll Collection) ක්රමවේදය භාවිත කරන රියදුරන් සඳහා









