
“බෞද්ධයන් සලිත වෙලා-බුද්ධ ශාසනය රැකගැනීමට කඩිනම් ප්රතිසංස්කරණ අවශ්යයි” – චන්ද්රිකාගෙන් විශේෂ ප්රකාශයක්(වීඩියෝ)
ශ්රී ලංකාව තුළ බුද්ධ ශාසනය සුරැකීම සඳහා කඩිනම් ප්රතිසංස්කරණ සිදුකළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්රකාශ කර සිටියි.









