3 years ago Tags #ceylonwire ගෝඨා ජනපතිධූරයේ දිව්රුම් දුන් ගමන් අගමැති පත්කරන්නත් කළින් ශානිව මාරුකළ බව හෙළිවේ(වීඩියෝ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ පසු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙර ප්රථමයෙන් සිදුකළ පළමු රාජකාරිය වූයේ, එවකට අපරාධ
3 years ago Tags #ceylonwire පාස්කු ප්රහාරය: “සොනික් සොනික්” කවුදැයි ආරක්ෂක අමාත්යාංශය හෙළිකරයි 2019 පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ ත්රස්තවාදී ජාලය තුළ හමුදා බුද්ධි නිලධාරීන් සම්බන්ධ රහසිගත මෙහෙයුම් පැවැති බව ශ්රී ලංකා රජය තහවුරු
3 years ago Tags #ceylonwire මිලියන 1500ක් පොලු තියපු අරක්කු සමාගම් දෙකක් ගැන විස්තර සුරාබදු එකේ නැති බව හෙළිවේ සුරාබදු ගෙවීම් ප්රමාද කළ ආයතන 07ක් පිළිබඳ හෙළිදරව් වූවද, ඉන් රුපියල් බිලියන 1.5 කට වැඩි ප්රමාණයක් ගෙවිය යුතු සමාගම් දෙකක්
3 years ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න අනුමැතිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු කිරීමට අමාත්යාංශ උපදේශක කාරක සභාව ඒකමතිකව එකඟතාව පළකර තිබේ. මැතිවරණ කල්දැමීම හේතුවෙන්
3 years ago Tags #800 මුරලිගේ චිත්රපටය සිංහලට නඟන්න ඇමැති පනත වෙනස් කරයි(වීඩියෝ) ජාතික චිත්රපට සංස්ථා පනත ප්රථම වරට සංශෝධනය කරමින් විදේශීයව නිෂ්පාදනය කරන ලද ‘800’ චරිතාපදාන චිත්රපටය සිංහලට පරිවර්තනය කිරීමට විෂය භාර
3 years ago Tags #ceylonwire කවුරු කලබල උණත් ලංකාවට ඔත්තු බලන නැව් එන්නේ නෑ – ජනපති අමෙරිකාවේදී අවධාරණය කරයි වෙනත් රටක් කනස්සල්ලට පත්වුවද, ශ්රී ලංකාවට ඔත්තු බැලීමේ නෞකා නොපැමිණෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල
3 years ago Tags #ceylonwire ධනුෂ්කගේ පෙර භවය ගැන තරුණිය විස්තර කියූ වීඩියෝව උසාවිය ප්රසිද්ධ කරයි(වීඩියෝ) ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඕස්ට්රේලියාවේ NSW දිස්ත්රික් උසාවියේ නඩු විභාගයකට මුහුණ දුන්නේය. ඉදිරිපත්වූ
3 years ago Tags #ceylonwire නිව්යෝර්ක්හිදී රනිල්-බයිඩ්න් හමුවක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදුව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78
3 years ago Tags #ceylonwire නාමල්ගේ කමිටුවෙන් යුරෝපා සංගමය පිළිබද වටිනා රහසක් සොයාගනියි ශ්රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළද ශේෂ අතිරික්තයක් පවතින බව අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළිවී තිබේ. “GSP
3 years ago Tags #ceylonwire මෝඩයා, පිස්සා, නිවටයා, බයගුල්ලා වචන මැද මෛත්රීපාල සහ සරත් ෆොන්සේකා ඇවිලුණු හැටි(වීඩියෝ ) පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් අද ( 21) පාර්ලිමේතුවේ පැවැත්වෙන විවාදයේ දී සමගි ජන බලවේගයේ මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා