3 years ago Tags #ceylonwire නඩුවක ගනුදෙනුවක් අවුල්වෙලා ගෑණු දෙන්නෙක් ලෝයර්ට ගහලා අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ පිටත පිහිටි පෞද්ගලික නීතිඥ කාර්යාල සංකීර්ණය අසල ඊයේ (31) පස්වරුවේ නීතිඥවරයකු පහර කෑමට ලක්ව ඇත. මෙම පහරදීම
3 years ago Tags #ceylonwire අනුරාධපුරයට බීජ බෝම්බ ප්රහාරයක් මෙරට වනගහනය වර්ධනය කිරීම, වනාන්තරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම සහ වන සතුන් ගම් වැදීම වළක්වා ගැනීම
3 years ago Tags #ceylonwire ඩයනාගේ නඩුව ඉවර නෑ – ඕෂල ශ්රේෂ්ඨාධිකරණයට(වීඩියෝ) රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේට එරෙහිව තමන් ලබන සතියේ ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසයි. ඩයනා
3 years ago Tags #ceylonwire ඉන්දීය මුදල් ඇමතිනිය අද ලංකාවට ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් නිල සංචාරයක් සඳහා අද ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඉන්දීය සම්භවයක් ඇති දෙමළ
3 years ago Tags #ceylonwire ‘චිප්’ වෙනුවට ඩ්රයිවින් ලයිෂන් එකට QR කේතයක් – ලයිෂන් කියවන්න පොලිසියට අලුත් ඇප් එකක් ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්ර හඳුන්වාදීමේ අරමුණින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව දැනට පවතින අර්ධ සන්නායක චිපයක් සහිත කාඩ්පතක් වෙනුවට QR
3 years ago Tags #ceylonwire සිපෙට්කෝ පිරවුම්හල් විදේශීය සමාගම් වෙත පැවැරීම වළක්වන්න – ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් හා සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය
3 years ago Tags #ceylonwire ශ්රී ලාංකිකයෙක් හමාස් සංවිධානයේ ප්රාණඇපයේ ප්රහාරයකින් පසු අතුරුදන් වූ බව කියන ශ්රී ලාංකික සුජිත් බණ්ඩාර යටවර ගාසා තීරයේ සිට ක්රියාත්මක වන හමාස් කණ්ඩායම විසින් රඳවාගෙන
3 years ago Tags #ceylonwire හම්බන්තොට තෙල් පිරිපහදුව අන්තිමේ චීනෙටම දෙයි හම්බන්තොට දිස්ත්රික්කයේ බොරතෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සයිනොපෙක් (Sinopec) සමූහය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්රී ලංකාව සැලසුම් කර ඇති බව
3 years ago Tags #ceylonwire බස් ප්රමුඛතා මංතීරුව යළිත් හෙට සිට බස් ප්රමුඛතා මංතීරු නීතිය හෙට (නොවැම්බර් 01) සිට ක්රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, බස් රථ රියදුරන්ට එම නීතිය පිළිපැදීම
3 years ago Tags #ceylonwire බිරිඳගේ පාස්පෝට් එකෙන් වෙන කතක් ඉතාලි ගෙනියන්න හැදූ අයෙක් කටුනායකදී මාට්ටු සිය බිරිඳගේ විදේශ ගමන් බලපත්රය භාවිත කරමින් කාන්තාවක් සමඟ ඉතාලිය බලා යෑමට උත්සාහ කළ පුද්ගලයෙක් අද (31) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්