3 years ago Tags #ceylonwire FB පොස්ටුවකට අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් කෝවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් පැතිර ඇති දුර්මත පිළිබද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ දේශපාලන විචාරක මොහොමඩ් රම්සි අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire ක්රිකට් අතුරු කමිටු ගැන ජනාධිපති මාධ්ය අංශය කියන කතා බොරු – ක්රීඩා ඇමැති ඉදිරි අතුරු කමිටු පත්කිරීම් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ කැබිනට් උපදෙස් ලැබීමක් සිදුනොවූ බව පවසමින් ක්රීඩා ඇමැති රොෂාන් රණසිංහ ජනාධිපති මාධ්ය
3 years ago Tags #ceylonwire අමරවීර ස්ට්රෝබෙරිවලටත් අත තියයි ලෝක වෙළෙඳපොළේ ස්ට්රෝබෙරි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් අපනයනය සඳහා ස්ට්රෝබෙරි වගාකිරීමේ ව්යාපෘතියක් කෘෂිකර්ම අමාත්යාංශය විසින් අනුමත කර ඇත. මෙම
3 years ago Tags #ceylonwire BREAKING NEWS – ගෝඨා, මහින්ද, බැසිල් රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි – ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරයි රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු
3 years ago Tags #ceylonwire අමාත්යංශ කිහිපයක වැය ශීර්ෂ පැරදවීමේ සූදානමක් ජනාධිපති රනිල් වික්රමසිංහ තවදුරටත් සිය දැඩි පාලනය යටතේ තබාගැනීමේ සහ සිය බලය ප්රදර්ශනය කිරීමේ අරමුණින් අමාත්යංශය කිහිපයක වැය ශීර්ෂ පරාජය
3 years ago Tags #ceylonwire ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 159දෙනෙක්ගේ අත්සනින් එක්සත් ජාතීන්ට ලියුමක් පවතින පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් භාර දී තිබේ. සමස්ථ ලංකා
3 years ago Tags #ceylonwire මේ අලියව කෑලි කපලා මැරුවේ කවුද? කඳින් වෙන් වී ඇති වන අලියෙක්ගේ හිසක් කිරිඳි ඔයේ තිබී ප්රදේශවාසීන් සොයාගෙන ඇත. හමුවූ හිසෙහි හොඬවැල සහ එක් කනක් කපා
3 years ago Tags #ceylonwire ශ්රී ලංකා ක්රිකට් නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි ක්රීඩා ඇමැතිවරයා විසින් පත්කළ ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩුදුන් නඩුවෙන් අභියාචනාධිකරණ
3 years ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පතිවීම වැලැක්වීමට රනිල් උපරිම උත්සාහයක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වැලැක්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ උපරිම උත්සාහයක යෙදී සිටින බව ආරංචි මාර්ග
3 years ago Tags #ceylonwire චමින්ද විජේසිරිට විරුද්ධව කථානායකට ලියුමක් පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න පිළිබඳව 2023 නොවැම්බර් මස 10 වැනිදා පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදැයි කියන