3 years ago අලි සබ්රිට ලක්ෂ 75යි, ප්රංශකාරයට මිලියන 70යි රුපියල් මිලියන 80කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන ඒමට උත්සාහ කළ ප්‍රංශ ජාතිකයකු කටුනායක බණ්ඩාරනායක
3 years ago රස්නෙ නිසා සමේ රෝග වැඩියි : දරුවන් නාවන්න බයවෙන්න එපා දිවා සහ රාත්‍රී කාලයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ළමුන් අතර දහඩිය බිබිලි, දද වැනි චර්ම රෝග පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව
3 years ago ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල 16%කින් පහළට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි ඖෂධවල මිල ගණන් ලබන ජුනි 15 වනදා සිට 16% ක අඩුවීමක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය
3 years ago විකාශන අධිකාරී පනත් කෙටුම්පතට සජබ එරෙහිවෙයි යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පතට එරෙහිවීමට සමගි ජන බලවේගය ප්රමුඛ පාර්ලිමේන්තු විපක්ෂය තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
3 years ago ගංජා රට යවන්න අපනයන සංවර්ධන මණ්ඩලය සුදානම්වේ ගංජා අපනයනය හරහා විදේශ විනිමය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මේ වන විට වෙළඳපොළ ගවේෂණය කරමින් සිටින
3 years ago රනිල් අපිට අත වනනවා, අපි බෑ කියනවා – තිස්ස කියයි ආණ්ඩුවට එක්වන ලෙස සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයා යළි ඉල්ලීමක් කර ඇතැයි එම පස්කාහයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි. එහෙත් එවැනි
3 years ago කොළඹ තට්ටු 08කින් වැටී චීන ජාතිකයෙක් මරුට කොළඹ, යුනියන් පෙදෙසේ පිහිටි ගොඩනැගිල්ලක 08 වැනි මහලෙන් වැටී චීන ජාතිකයකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සහකාර ඉංජිනේරුවරයකු
3 years ago දුම්රිය ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශයට මෙරට දුම්රිය ස්ථාන, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හා ඉඩම් පෞද්ගලික අංශ වෙත ආයෝජන සඳහා ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
3 years ago රාජ්‍ය සේවකයන්ට රට යන්න දීපු අවුරුදු 05 නිවාඩුව නවත්තයිද? රාජ්‍ය අංශයේ සේවකයන්ට වසර පහක කාලයක් විදේශගතව සේවය කිරීමට අවස්ථාව ලබාදීමේ තීරණය නැවත සළකා බැලීමට රජය සුදානම්වන බව වාර්තා සඳහන්
3 years ago ඇමෙරිකාවේ පැතිරෙන බෙහෙතක් නැති වෛරසය ගැන ලංකාව සීරුවෙන් එක්සත් ජනපදයේ මේ වන විට පැතිරෙමින් තිබෙන HMPV නම් තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති, මාරාන්තික විය හැකි වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා