3 years ago Tags #ceylonwire තොණ්ඩා ඇල්කඩුවේ යකා නටයි (වීඩියෝ) මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් ඊයේ (20) ගොස් ඇති
3 years ago Tags #ceylonwire සම්පතුයි හිරුණියි ලක්ෂ 50ක රත්තරං මල්ල කෝච්චියේ දාලා ගිහිං මාතර සිට කොළඹ කොටුව දක්වා පැමිණි දුම්රියක තිබූ බෑගයක් පරීක්ෂා කළ දුම්රිය ආරක්ෂක අංශවලට එහි තිබී රුපියල් ලක්ෂ 50කට අධික
3 years ago Tags #ceylonwire මේ රථ පෙළපාලිය කාගේද?(වීඩියෝ) ජනාධිපතිවරයා ගමන් ගන්නේ යැයි පැවසෙන රථ පෙළක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතාබහක් නිර්මාණය වී ඇත. එම රථ පෙළට
3 years ago Tags #ceylonwire මේ වසරේ ප්‍රධාන නීති තුනක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යංශය සූදානම් වෙයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධති පනත, නව රාජ්‍ය ණය කළමනාකරණ නීතිය සහ රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත යන ප්‍රධාන නීති තුනක් හඳුන්වාදීමට
3 years ago Tags #ceylonwire සළිඳු ගැන හරක් කටාගෙන් අහන්න යයි සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටාගෙන් හෙට (22) ප්‍රකාශයක් ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද අවසර ලබාදී
3 years ago Tags #ceylonwire නව ඇසුරුම්වල එන කල්ඉකුත් වූ නිෂ්පාදනවලට අහුවෙන්න එපා – පාරිභෝගික අධිකාරියෙන් අනතුරු ඇඟවීමක් ව්‍යාපාරිකයන් විසින් නව ඇසුරුම්වල ඇතුළත් කර යල්පැන ගිය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන අවස්ථා විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳව
3 years ago Tags #ceylonwire ඇසළ මංගල්ලයේ පළමු කුඹල් පෙරහැර අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21)රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා
3 years ago Tags #16_හැවිරිදි_තරුණයකු බඹරුන්ගෙන් බේරෙන්න දුවපු තරුණයා ප්‍රපාතයකට වැටී මියයයි බඹර ප්‍රහාරයෙන් බේරීමට දුවමින් සිටි 16 හැවිරිදි තරුණයකු නුවරඑළිය ප්‍රදේශයේ කැලෑවක ප්‍රපාතයකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක
3 years ago Tags #ceylonwire රේගුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක් සමාජ මාධ්‍ය ගිණුම් හරහා පුද්ගලයන් වෙත භාණ්ඩ සහ තෑගි ලබාදීමට නාඳුනන බැංකු ගිණුම්වලට මුදල් මාරුකරන ලෙස ඉල්ලා රේගු නිලධාරීන් මෙන්
3 years ago Tags #ceylonwire ඉන්දියානුවෙක් ලෙස වෙස්වලාගෙන සිටි ලංකාවේ කුඩු සිද්දික් ඕමානයේදී අල්ලයි මෙරට ප්‍රමුඛතම මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දීක් නමැත්තා ඕමානයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ඉන්දියානුවකු ලෙස වෙස්වලාගෙන එරට විදෙස්