3 years ago Tags #ceylonwire කිඹුලාවල කෑම කඩ ඉවත් කරගන්න නියෝග පාර්ලිමේන්තුවට යාබද කිඹුලාවල මංසන්ධියේ පවත්වාගෙන යන වීථි ආහාර අලෙවිසැල් (STREET FOOD) දින 14ක් ඇතුළත ගලවා ඉවත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය
3 years ago Tags #ceylonwire වතුකරයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක වතු කම්කරුවෙකුට අයත් නිවසක් කඩා දැමූ මාතලේ වතු අධිකාරිවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වූහ.
3 years ago Tags #ceylonwire පිඟානක් වික්කට සාජන් හිරේ පෞරාණික වටිනාකමක් ඇති බව කියන පිඟානක් විකිණූ පොලිස් සැරයන්වරයකු මාතලේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire වැඩ බැරි පොලිස්ලාට ස්ථාන මාරු තම ප්‍රදේශයේ සිදුවන විවිධ අපරාධ මැඩලීමට අපොහොසත් වූ බව කියන ‘අකාර්යක්ෂම’ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන භාර නිලධාරීන්ට (OIC)
3 years ago Tags #ceylonwire ටිරාන්-ජවිපෙ මොල්ටාවේ හංගපු සල්ලි ගැන වහාම පරීක්ෂණයක් ඕනෑ – පොහොට්ටුව කියයි ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමඟ යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire ඖෂධ 216ක් හිඟයි මේ වනවිට ඖෂධ 216ක හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව වාර්තා වේ. එමෙන්ම ඖෂධ හිඟය සුළු වශයෙන් මගහැරී ඇතත්,
3 years ago Tags #ceylonwire සාමණේර හිමිනමක් මුහුණදුන් හද කකියන ඉරණම මීගහවත්ත නාරංගල ප්‍රදේශයේ පිරිවෙනක වැඩ විසූ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් තිබේ. මෙම සාමණේර හිමියන් දොළොස් හැවිරිදි වියේ පසුවන බව
3 years ago Tags #ceylonwire උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා – කමිටුව තීරණය කරයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට
3 years ago Tags #ceylonwire ජෙරොම්ගේ වැරැද්දට මාපියන්ට සමාව ගන්න බෑ – ඕමල්පේ සෝභිත හිමියෝ කියති බෞද්ධාගමට, හින්දු ආගමට සහ ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සමාව ගත යුත්තේ ජෙරොම් ප්‍රනාන්දු මිස ඔහුගේ දෙමාපියන්
3 years ago Tags #ceylonwire දැන් පෑව්වට ඔක්තෝබරයේ ගංවතුරක් එනවා දැනට පවතින වියළි කාලගුණය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ලෙස මේ වසරේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනයේ අසාමාන්‍ය වැඩිවීමක් අපේක්ෂා කරන