
මහනුවර ප්රසිද්ධ පන්සලක පෞරාණික වාලම්පුරියක් රු. කෝටි 30කට විකුණන්න හැදූ කැටයම් ශිල්පියා අල්ලයි
මහනුවර සුප්රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් සතුව තිබූ අති දුර්ලභ පෞරාණික වාලම්පුරියක් රුපියල් කෝටි 30කට විකිණීමට තැත් කළ මූර්ති කැටයම් ශිල්පියෙක් පානදුර









